
මේ දිනවල ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය තුල අපේ රටේ දැවෙන ප්‍රශ්නයක් ලෙස ශ්‍රීපාදය පූජා පුදබිමෙහි හටගත්
පුවත ගැන ඔබ කවුරුත් දැනුවත් ඇති. මේ හේතුවෙන් එහි අවධානය සියළුදෙනා වෙත යොමු කිරීමට ෆේස්බුක් ඇප් එකක් පුද්ගලයෙකු විසින් නිර්මාණයකර තිබෙනවා. මේ මගින් අපගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙහි "සුරකිමු ශ්‍රී පාද පද්ම"ලෙස වැකියක් දර්ශනය කලහැකියි. මේ ඔස්සේ තමන්ගේ සහයෝගය මේ සදහා ලබාදෙන බවට යහලුවන්ට ඇගයීමට මෙය අපූරු නිර්මාණයකි.
