Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

EaseUS Partition Master

$
0
0
http://www.aluth.com/2016/11/easeus-partition-master.html
පරිගණකයේ පාටිශන් කළමණාකරණයට මෘදුකාංගයක්.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අය හාඩ් එක කොටස් කිහිපයකට වෙන් කිරීමක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමේදී

සිදු කරනු ලබනවා. එම එක් එක කොටස් අප හදුන්වන්නේ පාටිශන් ( partition ) ලෙසයි. නමුත් පසුකාලීනව දත්ත ගබඩා කිරීමට ප්‍රමාණවත් ඉඩක් සමහර පාටිශන් වල නැහැ. තරමක් ලොකු ගේම් එකක් එහෙම පරිගණකයට ඉන්ස්ටෝල් කරනවිට පාටිශන්වල ඉඩ ප්‍රමාණවත් නොවෙන අවස්ථා ඔබට අත්දැකීම් ඇති. ඒ වගේ වෙලාවට අපිට පරිගණකයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හානියක් නොවන පරිදි ලේසියෙන්ම නැවත පාටිශන් වල ඉඩ කළමණාකරණයට මෙම මෘදුකාංගය බාවිතා කරන්න පුලුවන්.

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.

මෙහි නොමිලේ ලබාදෙන මෘදුකාංගය මගින් 8TB දක්වා හාඩ් ඩ්‍රයිව් ඉඩ කළමණාකරණයට සහාය දක්වනවා. මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.


Technical Details

  • Software Name : EaseUS Partition Master
  • File size : 47 MB
  • Requirements : Windows All
  • License : Free / Paid
  • Publisher website : http://www.easeus.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>