Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Lottery - Sri Lanka App

$
0
0
http://www.aluth.com/2016/11/lottery-sri-lanka-app.html
ලොතරැයි ප්‍රථිපල එසැනින් අතටම ලබාදෙන ලංකාවේ අපේ ඇප් එක.

ලොතරැයි ඇප් නම් ඉතින් ගොඩක් තියෙනවා, තවත් අලුත් එකක් මොකටද ? මේ ඇප් ඒවාට වඩා විශේෂයි මොකද මේකේ ලොතරැයි

ප්‍රතිඵල
වගේම කලින් මාසවල
ප්‍රතිඵලත් අපිට හොයාගන්න පුලුවන්. සාපේක්ෂව වඩා හොද යුසර් ඉන්ටර්ෆෙසස් එකකින්ද සමන්විතයි. ඊටත් වඩා අපි ලොතරැයි ගත්තට කොහෙද ඉතින් බලන්න මතක් වෙනවායැ, අන්න එක නිසා මේ ඇප් එකේ විශේෂයෙන් බූක්මර්ක් feature එකක් දීලා තියෙනවා අපිට කරන්න තියෙන්නේ අපිට ඕනේ ලොතරැයි පත බූක්මර්ක් කරන එක විතරයි එතකොට අදාල ලොතරැයි ප්‍රතිඵලය ආවම ඇප් එක මගින් දැනුම් දෙනවා.

බලන්න ස්ක්‍රීන්ශොට්.



 මෙතනින්පිවිස ඇප් එක බාගන්න.


Technical Details

  • App Name : Lottery - Sri Lanka
  • File size : Variable Device
  • Requirements : Android 4.1 and up
  • License : Free
  • Publisher website : www.treinetic.com


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>