Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

The new MacBook Pro

$
0
0
http://www.aluth.com/2016/10/the-new-macbook-pro.html
ඇපල් සමාගමේ නවතම මැක්බුක් පරිගණකය.

නවතම තාක්ෂණික ක්‍රම සහ උපා‍ංග හදුන්වාදෙන ඇපල් සමාගම විසින් 2016 වසරේ නිකුත්කල නවතම MacBook Proහි නිල වීඩියෝ අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා.


ඉතාමත් පැහැදිලි වෙනස්කම් කිහිපයක්ම මෙවර මැක්බුක් පරිගණකයේ අපිට දකින්න පුළුවන්. 4K වීඩියෝ සහායවන ඩිස්ප්ලේ එක්ද, සවුන්ඩ් කොලටිය වැඩි ස්පීකර් යුගලයක්ද, අලුතෙන් මැක්බුක් වලට එකතු වූ Touch Bar එකක් සහ Touch ID and securityපද්ධතියක් ඇතුලත් වෙනවා.




මේ Touch Barඑක මගින් video scroll barඑකක් , අකුරු ටයිප් කිරීමේදී අවශ්‍ය smiles barඑකක්, වැනි Tools customize කිරීමෙන් ලබාගන්න පුලුවන්. බලන්න පහතින් හදුන්වාදෙන විඩියෝ.





Apple
SLසි‍ංහල Review වීඩියෝව.





MacBook
පරිගණක ආගමන්මග පෙන්වන වීඩියෝව.



මිල ගණන් බලන්න මෙතනින් පිවිසෙන්න වෙබ් අඩවියට.

15" inch Display MacBook Pro specification
  • Touch Bar and Touch ID
  • 512 GB Storage
  • 2.7GHz quad-core Intel Core i7 processor
  • Turbo Boost up to 3.6GHz
  • 16GB 2133MHz memory
  • 512GB PCIe-based SSD1
  • VGA Radeon Pro 455 with 2GB memory
  • Four Thunderbolt 3 ports

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles