Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Browsing all 1805 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

iPhone 8 Plus Splitting Open Case

අයිෆෝන් 8 Plus වලට වැඩ වරදි.ඇපල් සමාගමේ නවතම ස්මාර්ට් ෆෝන් එක වූ අයිෆෝන් 8නිකුත් වී දින කිහිපයයි. මෙහි තිරය විශාල iPhone 8 Plusඑකෙහි යම් දෝශයක් මිලදීගත්පාරිභෝගිකයින් විසින් අන්තර්ජාලය මගින් පෙන්වාදී...

View Article


Image may be NSFW.
Clik here to view.

WinX YouTube Downloader

යුටියුබ් වීඩියෝ බාන්න අලුත් මෘදුකාංගයක්.යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න අපි මීට කලින් විවිධ මෘදුකාංග ලබාදීලා තිබෙනවා. අද මෙම ලිපියෙන් ලබාදෙන්නේ ඒ සියල්ලටම වඩා කාර්යක්ෂම මෘදුකාංගයක්.මේ මගින් 4Kවීඩියෝද...

View Article


Image may be NSFW.
Clik here to view.

Isuru e English Sinhala Dictionary

අද කාලෙට ගැලපෙන අපේ ශබ්දකෝෂය.Isuru e Dictionary යනු වචන 187,000ක් වැනි විශාල වචන සංඛයාවක් අන්තර් ගත ලංකාවේ එකම ශබ්දකෝෂයයි. ඒ වචන සියල්ලම විශේෂිතවන මාතෘකා වලට අනුව වෙන්කරලා මෙහි ඇතුලත් වෙනවා. නාමපද,...

View Article

Image may be NSFW.
Clik here to view.

Mithuraa - Introduction Game

මිතුරා පරිගණක ක්‍රීඩාව.අපේ රටේ නිපදවු කංචායුධ පරිගණක ක්‍රීඩාව ඔයාලට මතක ඇති. ඔන්න තවත් අපූරු ගේම් එකක් කැලණිය විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු අංශය විසින් නිර්මාණයකර තිබෙනවා.චරිත් මදුසංඛ ප්‍රමුඛව...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing New Huawei Mate 10 - Sinhala Review

හුවාවෙයි Mate 10 නිකුත්වෙයි.අපේ රටේ ගොඩක් දෙනා හුවාවේ ස්මාර්ට් ෆෝන් බාවිතා කරනවා. ඒ අප ගෙවන මිලට සාපේක්ෂව උපරිම Performance එකක් හුවාවේ ෆෝන් වල තිබීමහේතුව ලෙස අපට පෙන්වාදිය හැක. කලින් හුවාවේ සමාගම...

View Article


Image may be NSFW.
Clik here to view.

Android ransomware attack in Sri Lanka.

Android උපාංග වලට Rnsomware වයිරස් එකක් පැමිණෙයි.මේ Ransomeware එකේ නම DoubleLocker.මේකෙ නම වගේම තමයි වැඩෙත්. Android Deviceඑක දෙපාරක් ලොක් වෙනවා.මේක අළුතෙන්ම පැතිරෙන Ransomeware එකක් කියලයි ආරංචි...

View Article

Image may be NSFW.
Clik here to view.

Inside Apple iPhone Factories labour Case.

චීනයේ තාක්ෂණික සමාගමේ සේවකයින්හට අත්ව ඇති ඉරණම.අපි අද පාවිච්චි කරන නවීන ස්මාට් ජංගම දුරකථන, අයි ෆෝන්, අයි පෑඩ් හරිම ආකර්ශණීය වුණාට ඒවා නිපදවන මිනිසුන්ගේ කතාව නම් ඒ තරම් ලස්සන නෑ.මේ පුංචි තැනක රස්සාවක්...

View Article

Image may be NSFW.
Clik here to view.

WonderFox - Halloween Software Carnival

හැලෝවීන් වෙනුවෙන් WonderFox මෘදුකාංග 9ක් නොමිලේ.හැලෝවීන් කියන්නේ දුශ්ඨ ආත්ම පලවා හැරීම උදෙසා බටහිර ජාතීන් විසින් පවත්වන උත්සයක්. නමුත් දැන් ඒක විලසිතාවක් වෙලා අපේ රටවලටත් ඇවිත්.අන්තර්ජාලය පුරාවට...

View Article


Image may be NSFW.
Clik here to view.

IOTransfer - Campaign for Halloween

අයිෆෝන් සඳහා IOTransfer Pro මෘදුකාංගය.මෙම මෘදුකාංගය ප්‍රයෝජනවත් වන්නේ ඇපල් උපාංග බාවිතා කරන අයටයි. අපි කලින් ලිපියකින් මේ මෘදුකාංගය ඔයාලට හදුන්වාදීලා තිබෙනවා.ප්‍රධාන වශයෙන් අයිෆෝන්, ටැබ් සහ අයිපොඩ් වලට...

View Article


Image may be NSFW.
Clik here to view.

WinX DVD Copy Pro - Halloween Giveaway

DVD Copy Pro මෘදුකාංගය නොමිලේ.Halloween seasonඑක නිසා අන්තර්ජාතික මේ වශයෙන් මෘදුකාංග නිපදවන අය ඔවුන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා මුදලට ලබාදෙන මෘදුකාංග නොමිලේ ලබාදෙනවා. මෙම මෘදුකාංගය ඕනෑම DVD තැටියක්...

View Article

Image may be NSFW.
Clik here to view.

Build a Budget PC

අඩු මුදලට ගේමින් PC එකක් හදාගමු.අඩුගානකට Gaming PCඑකක් හදාගන්න කැමති අය ඇතිනේ. ඒවගේම ගේම්ස් වලට ගොඩක් සල්ලි වියදම් කරන්න අමාරු ඒත් අලුත් ගේම්ස් Play කරන්න කැමති අය ඉන්නවනේ.මේ කියන parts දාල PC එක...

View Article

Image may be NSFW.
Clik here to view.

Core Temp - Showing CPU Core Temperature

පරිගණකය නොසිතන පරිදි රත් වෙනවද ?ඔබ දන්නවාද ඔබගේ පරිගණකයේ මොලය තමයි ප්‍රොසෙසර් එක. ඉතින් අපි පරිගණකයෙන් සිදුකරන වැඩ ප්‍රමාණය අනුවප්‍රොසෙසරයේ ක්‍රියාකාරීත්වය බලපානවා. වැඩි ක්‍රියාකාරීත්වයකදී ප්‍රොසෙසරය...

View Article

Image may be NSFW.
Clik here to view.

Nex YouTube Downloader

යුටියුබ් වෙබ් අඩවියේ ඇති වීඩියෝ බාගන්න අපේ මෘදුකාංගයක්යුටියුබ් වීඩියෝ බාගන්න අපි කලින් ලිපි වලින් ඕනෑ තරම් මෘදුකා‍ංග ලබාදී තිබෙනවා. නමුත් මේ මෘදුකාංගය විශේෂ වන්නේ මෙය අපේ රටේ මෘදුකාංගනිර්මාණය කරන...

View Article


Image may be NSFW.
Clik here to view.

Location Alarm SL App

ගමන්‍ යනවිට නින්දයන අයට වටිනා ඇප් එකක්.ඔබ බසයේ හෝ වෙනත් ප්‍වාහන සේවයක දිගු වේලාවක් ගමන් කරන විටදී නින්දට යාම සාමාන්‍ය දෙයක්. මෙම ඇප් එකෙන් Alarm සහ vibrate වීමෙන් ගමනාන්තයටලගා වීමට පෙර ඔබව ඇහැරවයි....

View Article

Image may be NSFW.
Clik here to view.

Parcel Tracker Android App

ඔන්ලයින් බඩු ගන්න අයට වටින ඇප් එකක්.ගොඩක් අය පිටරට වලින් මිලදී ගන්න බාණ්ඩ, පාර්සල් තැපෑලෙන් එනවිට කොහෙද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් වටිනා ඇප් එකක් අපේ රටේ ඇප් ඩිවලොපර්කෙනෙක් නිර්මාණයකර තිබෙනවා....

View Article


Image may be NSFW.
Clik here to view.

iPhone X - Green Line Forming on Display

අයිෆෝන්Xඑකටත් වැඩ වරදින ලකුණු.සැම්සුන් සමාගමේ Note 7 එකට පසු නිකුත් කෙරුණු ප්‍රධාන පෙලේ ස්මාර්ට් ෆෝන් කිහිපයකම විවිධ දෝෂ හට ගැනීම දැන් සුලබ කරුණක් වෙලා. ඔන්න අලුතෙන්නිකුත් වූ ඇපල් සමාගමේ අයිෆෝන් Xවලත්...

View Article

Image may be NSFW.
Clik here to view.

25 GB Free - SLT e-Bill Registration Offer

නොමිලේ 25GB ඩේටා සමග තෑගි.ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම නොමිලේ ඩේටා ලබාදීමේ පුරෝගාමියා ලෙස අප කවුරුත් දන්න කරුණක්. ඔන්න e-Billසදහා ලියාපදි‍ංචිවෙනසියළුම දෙනාට අමතර 25GB දත්ත ලබාදීමේ වැඩ සටහනක් මේ දිනවල...

View Article


Image may be NSFW.
Clik here to view.

MacX Video Converter Pro - Thanksgiving Giveaway

MacX Video Converter Pro නොමිලේ දෙනවා මෙන්න.ඇපල් සමාගමේ Mac OSඑක සඳහා විඩීයෝ කන්වර්ට් කරන්න, විඩියෝ එඩිට් කරන්න, විඩියෝ ඩවුන්ලෝඩ් කරන්න වැනි වැඩ ගොඩක් කරන්න පුළුවන් වටින මෘදුකාංගයක් ලෙස අපට මෙය...

View Article

Image may be NSFW.
Clik here to view.

WonderFox - Thanksgiving giveaway campaign

රු.120,000ක් පමණ වටිනා මෘදුකාංග 13ක් නොමිලේ.හැමදාම වටින කියන මෘදුකාංග අලුත් වෙබ් අඩවියෙන් ඔයාලගේ පරිගණක සදහා අපෙන් ලබාගන්න පුළුවන්. අන්තර්ජාතික වශයෙන්මෘදුකා‍ංග නිපදවන වොන්ඩර්ෆොක්ස් (Wonderfox) අපත් සමග...

View Article

Image may be NSFW.
Clik here to view.

New Base Layouts for COC

COC Play කරන අයට වටිනා ඇප් එකක්.ලංකාවේ මෙන්ම ලෝකෙ බොහොමයක් දෙනකේ COC නොහොත් Clash Of Clans ක්‍රීඩා කරනවා. ඉතිම් මේක සෙල්ලම් කරන අය දන්නවා ඇති අනිත් අයටAttack නොදෙන විදියට Base එක හදනව කියන එකත් කලාවක්...

View Article
Browsing all 1805 articles
Browse latest View live