හැලෝවීන් වෙනුවෙන් WonderFox මෘදුකාංග 9ක් නොමිලේ.
හැලෝවීන් කියන්නේ දුශ්ඨ ආත්ම පලවා හැරීම උදෙසා බටහිර ජාතීන් විසින් පවත්වන උත්සයක්. නමුත් දැන් ඒක විලසිතාවක් වෙලා අපේ රටවලටත් ඇවිත්.
අන්තර්ජාලය පුරාවට හැලෝවීන් (Halloween) වෙනුවෙන් හැඩගැහෙනවා. වොන්ඩර්ෆොක්ස් කියන්නේ අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන ආයතනයක්. ඉතින් මේ අය මුදලට ලබාදෙන මෘදුකාංග 9 ක් නොමිලේ බාවිතා කරන්න Giveaway අවස්ථාවක් ලබාදෙනවා.
DVD Ripper
![]()
ලබන නොවැම්බර් 5දින දක්වා මෙම Halloween Promotionඑක ලබාදෙනවා. මෙතනින්පිවිස මෘදුකාංග බාගන්න.

ලබන නොවැම්බර් 5දින දක්වා මෙම Halloween Promotionඑක ලබාදෙනවා. මෙතනින්පිවිස මෘදුකාංග බාගන්න.