Android උපාංග වලට Rnsomware වයිරස් එකක් පැමිණෙයි.
මේ Ransomeware එකේ නම DoubleLocker.මේකෙ නම වගේම තමයි වැඩෙත්. Android Deviceඑක දෙපාරක් ලොක් වෙනවා.
![]()
![]()
මේ Ransomeware එකේ නම DoubleLocker.මේකෙ නම වගේම තමයි වැඩෙත්. Android Deviceඑක දෙපාරක් ලොක් වෙනවා.
මේක අළුතෙන්ම පැතිරෙන Ransomeware එකක් කියලයි ආරංචි වෙන්නෙ. හැබැයි Wanncry වගේ මේකෙදි files encryptවෙන්නෙ නෑ. ඒ වෙනුවට මේකෙදි වෙන්නෙ Screen Lockඑකේ pin අංකය මාරු වීමයි. මේ කියන DoubleLocker Ransomewareඑක Android සදහා නිපදවා ඇති පළමු හානිදායක Ransomware එක Online Banking, Android දුරකථන ඔස්සේ සිදුකරන අයටත් මේකෙන් බාදා ඇලෙස වාර්තා පොත් වලට එකතු වෙනවා. ඒ වගේම තිවෙන බවයි පර්යේෂකයන් පවසන්නේ.

"Given its banking malware roots, DoubleLocker may well be turned into what could be called ransom-bankers,"said Lukáš Štefanko, the malware researcher at ESET.
ESET ආයතනයේ Malware Researcher කෙනෙකු වන ලූකස් ස්ටෙෆැන්කො මහතා පවසන්නේ බැංකු කරදරකාරී Ransomware සැලකිල්ලට ගත්විට DoubleLocker කප්පම් බැංකුකරුවන් (Ransome-Bankers) ලෙස සැලකිය හැකි බවයි.
"Two-stage malware that first tries to wipe your bank or PayPal account and subsequently locks your device and data to request a ransom."
එමෙන්ම මෙම DoubleLocker අනාගතයේදී මුදල් කප්පම් පමණක් නොව Bank ගිණුම් සහ PayPal account වලට ලොග් වී ඇති Device ලොක් කර ඒවා නැවත Unpin කරගැනීමට කප්පමක් ඉල්ලිය හැකි බවයි. තවද පර්යේෂකයන් විශ්වාස කරනුයේ මෙම Ransomeware මෘදුකාංගය මුදල් කප්පම් ගැනීම හැර බැංකු තොරතුරු සොරකම් කිරීමට යාවත්කාලීන කිරීමේ හැකියාවක් ඇති බවයි. මෙය මෙම වසරේ (2017) මැයි මාසයේ පළමු වතාවට දක්නට ලැබුනේ ව්‍යාජ වෙබ් අඩවි හරහා Adobe Flash යාවත්කාලීන කිරීමක් ලෙසයි.

Post by : Thiwanga Sandaruwan