Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

WinX YouTube Downloader

$
0
0
යුටියුබ් වීඩියෝ බාන්න අලුත් මෘදුකාංගයක්.

යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න අපි මීට කලින් විවිධ මෘදුකාංග ලබාදීලා තිබෙනවා. අද මෙම ලිපියෙන් ලබාදෙන්නේ ඒ සියල්ලටම වඩා කාර්යක්ෂම මෘදුකාංගයක්.


මේ මගින් 4Kවීඩියෝද ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. යූටියුබ් වලට අමතරව Vevo, Facebook, Dailymotion, Metacafe, Vimeoවැනි වෙබ් අඩවි 300කට මෙය සහාය දක්වනවා. වීඩියෝ Resolution 4096x2160, 3840x2160, 1920x1080 හෝ 1080x720බාගන්න පුළුවන්. බලන්න තිර ඡායාරූපයක්.


ඒවගේම වීඩියෝ වල screenshot ගන්නත් පුළුවන්. ඒවා .png format එකෙන් save කරන්න පුලුවන්. යූටියුබ් එකෙන් Music video ඩවුන්ලෝඩ් කරන අයටනම් මේක ගොඩක් වටිනා මෘදුකාංගයක්.


මෙතනින් පිවිස මෘදුකාංගය බාගත කරගන්න.

Technical Details

  • Software Name : WinX YouTube Downloader
  • Size : 19MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.winxdvd.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>