Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Nex YouTube Downloader

$
0
0
යුටියුබ් වෙබ් අඩවියේ ඇති වීඩියෝ බාගන්න අපේ මෘදුකාංගයක්

යුටියුබ් වීඩියෝ බාගන්න අපි කලින් ලිපි වලින් ඕනෑ තරම් මෘදුකා‍ංග ලබාදී තිබෙනවා. නමුත් මේ මෘදුකාංගය විශේෂ වන්නේ මෙය අපේ රටේ මෘදුකාංග

නිර්මාණය කරන ශෙයාන් සචින්තගේ මෘදුකාංගයක් වීමයි. මෙයට නම් තබා තිබෙන්නේ Nex YouTube Downloader ලෙසයි. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.

ඩවුන්ලෝඩ් කරන වීඩියෝවේ Quality එක තෝරාගෙන පරිගණකයට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අදාල යූටියුබ් වීඩියෝවේ වෙබ් ලිපිනය Copyකර මෙය මතට Past කරලා ඩවුන්ලෝඩ් Click කරන්න විතරයි තියෙන්නේ. ඉතාමත් සරල මෘදුකාංගයක්. උපරිම වේගෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් වීමත් සිදුවෙනවා. මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.

Technical Details

  • Software Name : Nex YouTube Downloader
  • Size : 170 KB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Shehan Sachintha


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>