Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

New Base Layouts for COC

$
0
0
COC Play කරන අයට වටිනා ඇප් එකක්.

ලංකාවේ මෙන්ම ලෝකෙ බොහොමයක් දෙනකේ COC නොහොත් Clash Of Clans ක්‍රීඩා කරනවා. ඉතිම් මේක සෙල්ලම් කරන අය දන්නවා ඇති අනිත් අයට

Attack නොදෙන විදියට Base එක හදනව කියන එකත් කලාවක් කියල. ගොඩ දෙනෙක්ට මේ විදියට හොද බේස් එකක් හදා ගන්න අමාරුයි. ඉතින් අපේ රටේ එක්කෙනෙක් ඔයාලගෙ Base එක හදා ගන්න ඕනි විදිය පෙන්වන App එකක් නිර්මාණය කරල තියෙනවා. මේකෙ තියෙන විශේෂත්වය තමයි, අපිට COC Base එක Edit කරන තැන ඉදන්ම මේ Layout එකත් Open කරන්න පුලුවන්. ඒක පෙන්නන්නෙ හරියට මැසෙන්ජර් චැට් හෙඩ් එක වගෙයි. Layout එක බලලා ඒක minimize කරල Base එක Design කරන්න පුලුවන්. මේ පහසුකම නිසා ඔයාට COC ඇප් එකෙන් අයින් වෙන්නෙ නැතුව Layout එක බල බල තමන්ගෙ ඇප් එක Design කරගන්න පුලුවන් කිසි කරදරයක් නැතුව.

බලන්න තිර ඡායාරූප කිහිපයක්. 

මෙතනින් පිවිස ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා ඇප් එක බාගන්න.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles