MacX Video Converter Pro නොමිලේ දෙනවා මෙන්න.
ඇපල් සමාගමේ Mac OSඑක සඳහා විඩීයෝ කන්වර්ට් කරන්න, විඩියෝ එඩිට් කරන්න, විඩියෝ ඩවුන්ලෝඩ් කරන්න වැනි වැඩ ගොඩක් කරන්න
පුළුවන් වටින මෘදුකාංගයක් ලෙස අපට මෙය හදුන්වාදෙන්න පුළුවන්. මෙය නිපදවූ Digiarty Softwareආයතනය අප සමග එක්ව මෙය නොමිලේ ලබාදීමේ Giveaway වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. සමාන්‍යයෙන් රු.9,000 කට මෙම මෘදුකාංගය අලෙවි කරයි. මෘදුකාංගයේ Video Converter යේ තිර ඡායාරූපක්.
- MacX Video Converter Pro මගින් යූටියුබ්, ෆේස්බුක් වැනි වෙබ් අඩවි වල වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වීම අමතර වාසියක්.
- වීඩියෝ වේගවත්ව 4K UHD, HEVC/H.265, MKV, MP4, MOV, AVCHD, M2TS, AVI, WMV, VOB කන්වර්ට් කරන්න පුළුවන්.
- අනෙකුත් වීඩියෝ කන්වර්ටර් මෘදුකාංග වලට වඩා 6x ගුණයක වේගය. (පැයක වීඩියෝවක් පැයෙන් කන්වර්ට් කරන්න පුලුවන්.)
- විඩියෝ එඩිටින් වැඩ කරන්නත් මේ මෘදුකාංගයෙන් පුළුවන්. වීඩියෝ වලට Subtitle ඇතුලත් කරන්න, Water markඇතුලත් කරන්න, Photo දාලා slideshow හදන්නත් පුළුවන්.
- ඒවගේම iPhone, iPad, Android වැනි උපාංග වලට විඩියෝ කන්වර්ට් කරලා දාන්නත් පුළුවන්.
- ඒවගේම ඩෙස්ක්ටොප් එක වීඩියෝ විදියට රෙකෝඩ් කරන්නත් පුළුවන්.
මෙම අවස්ථාව නොමිලේ ලබාගන්න Giveaway අවස්ථාව හැකිවන්නේ දෙසැම්බර් 6 වෙනකන් පමණයි. මෘදුකාංගය බාගන්න මෙතනින් පිවිසෙන්න. මෙතනින් පිවිස ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී License Code එක ලබාගන්න.
Technical Details
- Software Name : MacX Video Converter Pro
- Size : 35.8MB
- Requirements : Mac OS X Leopard/ Snow Leopard/ Lion/ Mountain Lion/ Mavericks/ Yosemite/ El Capitan/ macOS Sierra.
- License : Giveaway
- Publisher website : www.macxdvd.com