හුවාවෙයි Mate 10 නිකුත්වෙයි.
අපේ රටේ ගොඩක් දෙනා හුවාවේ ස්මාර්ට් ෆෝන් බාවිතා කරනවා. ඒ අප ගෙවන මිලට සාපේක්ෂව උපරිම Performance එකක් හුවාවේ ෆෝන් වල තිබීම
අපේ රටේ ගොඩක් දෙනා හුවාවේ ස්මාර්ට් ෆෝන් බාවිතා කරනවා. ඒ අප ගෙවන මිලට සාපේක්ෂව උපරිම Performance එකක් හුවාවේ ෆෝන් වල තිබීම
හුවාවේ සමාගම නිල වශයෙන් මෙම හුවාවේ Mate 10 හදුන්වාදුන්නේ මෙය ස්මර්ට් ෆෝන් එකක් නොව බුද්ධිමත් උපාංගයක් ලෙසයි.
හුවාවේ Huawei Mate 10 හි ඇතුලත් ගුණාංග.
බලන්න ඡායාරූප.
Huawei Mate 10 Pro ලෙසද සංස්කරණයක් මෙහි නිකුත් වෙනවා. එහි පහත වෙනස්කම් දකින්නට පුළුවන්.
- Body : Thinner and lighter body with metal frame, IP67 dust and water resistant
- Screen : 6" AMOLED, 1080p resolution (1080 x 2160 px), 402ppi, HDR10 support
- Memory : 6 GB RAM, 128 GB storage, no microSD slot
- Connectivity: LTE Cat.18 with 4x4 MIMO and 256QAM
- Security : Rear-mounted fingerprint reader
- Misc : No 3.5mm audio jack.
Huawei Mate 10 Porsche Editionඑකක්ද හදුන්වාදෙනවා. එහි පෙනුම බලන්න.

මෙහි පහත වෙනස්කම් දකින්නට පුළුවන්.
දැන් කාටත් මේ උපාංගය ගැන අදහසක් ඇති. නමුත් මෙහි මිල ගැන සදහනක් කරේ නෑනේ. Mate 10 $825, Mate 10 Pro $945, Porsche Design model $1645 වෙතැයි අන්තර්ජාලයතුල සඳහන් වෙනවා. ලබන නොවැම්බර් මාසය තුල මෙය නිකුත් කිරීමට නියමිතයි.