Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Bodhi Pooja Mobile App

$
0
0
http://www.aluth.com/2016/07/bodhi-pooja-mobile-app.html
බෞද්ධයෙකුගේ ස්මාර්ට් ෆෝන් එකේ තිබීය යුතුම අැප් එකක්.

බෞද්ධයන් වශයෙන් අපි නිරන්තරයෙන් බෝධි පුජා, බණ, පිරිත්, ධාන ආදී පින් දහම් කටයුතු වල යෙදෙනවා.


නමුත් බොහෝ දෙනෙක්ට මේ අවස්ථාවන්හි දි කියනු ලබන ගාථා මතක නැති කම හෝ නොදන්නාකම නිසා බොහෝ අවස්ථාවන් වලදි අපහසුතාවයට පත්වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදි බෝධි පූජා ඇප් ඵක ඔබේ ජංගම දුරකථනයට ස්ථාපනය කරගැනීමෙන්, ඵම ගාථා ඉතාමත් පහසුවෙන්ම නිවැරැදි ලෙස බලාගෙන කියවන්න පුලුවන් විදිහට තමයි මේ බෝධි පූජා ඇප් ඵක නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි අඩංගු ගාථා,
  • නමස්කාරය,
  • තිසරණ සහිත පංච සීලය,
  • බුදුන් වැඳීම,
  • සදහමි වැඳීම,
  • සඟුන් වැඳීම,
  • පහන් පූජාව,
  • පැන් පූජාව,
  • බෙහෙත් පූජා කිරිම,
  • ගිලන්පස පූජා කිරිම,
  • දැහැත් පූජා කිරිම,
  • මල් පූජා කිරිම,
  • සුවඳ දුම් පූජා කිරිම,
  • සුවඳ පූජාව,
  • චෛත්‍ය වහන්සේ වන්දනාව,
  • බෝධීය වන්දනා කිරිම,
  • ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැදීම,
  • බෝධීන් වහන්සේට පහන් පූජා කිරිම,
  • බෝධීන් වහන්සේට මල් පූජා කිරිම,
  • බෝධීන් වහන්සේට සුවඳ දුමි පූජා කිරිම,
  • බෝධීන් වහන්සේට පැන් පූජා කිරිම,
  • බෝධීන් වහන්සේට ගිලන්පස පූජා කිරිම,
  • බෝධීන් වහන්සේට දැහැත් පූජා කිරිම,
  • බෝධීන් වහන්සේට කොඩි පූජා කිරිම,
  • සොලොස්මස්ථාන වන්දනා කිරිම,
  • බෝධී වන්දනා කවි,
  • තෙරුවන් කමා කර ගැනීම,
  • පින් අනුමෝදන් කිරිම (දෙවියන්ට, මීයගිය ඥාතීන්ට),
  • මහා මංගල සූත්‍රය,
  • රතන සූත්‍රය,
  • කරණීය මෙත්ත සූත්‍රය.
බලන්න ස්ක්‍රීන්ශොට්.

මෙතනින් පිවිස ඇන්ඩ්‍රොයිඩ් සදහා බාගන්න. ඵ් වගේම මේ ගථා වල යම් වැරදි ඇත්නම්, ඇප් ඵකේ යම් වෙනසක් සිදුවිය යුතුනම්, ඵ් සමිබන්ධයෙන් මේ ඇප් ඵකට පහලින් කමෙන්ට් කරන මෙන් කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා, ඵ් වගේම ඔබගේ අදහස් අනුව මීලඟ සංස්කරණයේදි ඵ් වැරදි, අඩුපාඩු හදා ගන්න මෙම අැප් එකෙහි නිර්මාණය කෙරූ සමීර ප්‍රේමරත්න සොයුරා බලාපොරොත්තු වෙනවා.

    Viewing all articles
    Browse latest Browse all 1805

    Trending Articles



    <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>