
ඔන්න අද ටිකක් අමුතුම දෙයක් කරන්නයි යන්නේ.Apple ගැන දන්න ඔක්කොටම නියම සීන් එක තමයි මේ 'SIRI'කියන්නේ.ලංකාවේ නම් කියන්නේ අම්මට SIRI කියලා. ජෝක් එකට හොදේ.
අලුතෙන් ඇපල් අයිෆෝන් එකක් ගත්ත අය ඉස්සෙල්ලම කරන්නේ මේකේ ඇතුලේ ඉන්න Girl ව පොඩ්ඩක් හදුනගෙන බයිට් කරන එක.බලන්න මේක කොච්චර Funවැඩක් ද කියලා.

සිරි බයිට් 01.
සිරි බයිට් 02.
සිරි Love බයිට් :D
සිරි Love බයිට් :D