Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Android Phone එකේ Delete වුන ඒවා ආපහු ගමු.

$
0
0


මේකෙන් පුලුවන් අපේ Android Phone එකෙන් Delete
කරපු SMS text messages and contacts , Photo & Video Formats ආපහු Recover කරගන්න.


අනික Recover කරගන්න ඕන එකේ Preview එකක් පෙන්වන නිසා අපිට අවශ්‍යය  කරන එක හරියටම Recover කරගන්න පුලුවන්.

මේ සොෆ්ට්වෙයා එක Samsung , HTC , LG, Motorola , Sony , Huawei , ZTE වර්ගයේ Android Smart Phone වලට සහය දක්වනවා.


රි දැන් සොෆ්ට්වෙයා එමෙනින් බා ගන්න.


ඉන්ස්ට්‍රෝල් ගන්මේ පහතින් තියෙන්නේ මේ සොෆ්ට්වෙයා එකෙන් Recovery රන්පුලුවන් formatටික.

Photo :- JPG, TIFF/TIF, PNG, BMP, GIF

Video :-
MP4, 3GP, AVI, WMV, ASF, FLV,RM/RMVB, M4V, MOV, 3G2, SWF, MPG

මෙහෙමයි වැඩේ කරගන්නේ.

Step 1. Connect your device to PC



Step 2. Enable USB debugging



Step 3. Begin to analyzing the data on your device





Step 4. Ready to scan your device for data on it



Step 5. Preview and recover



හැදිලිනම් මෙන්වීඩියෝලන්.



මේ සොෆ්ට්වෙයා එක නිවැරදිව ක්‍රියා කරන්න පහත සුදුසුකම් පරිගණකයේ පැවතිය යුතු වේ.
Supported OS: Windows 8 (64&32 bits)/Windows 7 (64&32 bits)/Vista (64&32 bits)/XP (32 bit)
CPU: 1 GHz (32 bit or 64 bit)
RAM: 256 MB (1028 MB Recommended)
Hard Disk: 1 GB or more
.

තවත් වටින ලිපියක් Aluth.com වෙතින් බලාපොරොත්තුවන්න

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>