
අද වන විට යූටියුබ් එකේ ජනප්‍රිය වෙන්න හදන අය ගොඩක් ඉන්නවා.ඒකට දැන් ලංකාවත් දෙවනි නෑ.අන්න ඒ අයගේ දක්ශතාවයන් කොහොමද කියලා ඔයාලට මේ වීඩියෝ වලින් බලන්න පුලූවන්.
මේ සිංදුව ලංකාවේ වුනාල කියන්නේ සිංගපූර් වල කෙනෙක් ;)
මෙන්න මේක කොහොමද play කරනවා ගින්දර වගේ.
මේකනම් ටිකක් පරණයි කලින් ලිපියක් දැම්මත් එක්ක ඒත් බලපු නැති අය බලන්න.
මේක නම් පට්ටම අමාරු වැඩක් පිටරට කෙනෙක් අපේ සිංදු කියන එක
මෙන්න බලන්න කොහොමද මෙයාලගේ හැකියාවන් කියලා..
මෙන්න තව එකක්
මේකත් මරු
ඔයාලා ලගත් තව තියෙනම් කොමන්ට්ස් බොක්ස් එකේ දාන්න පුලුවන්.
ඔයාලා ලගත් තව තියෙනම් කොමන්ට්ස් බොක්ස් එකේ දාන්න පුලුවන්.