Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Video to Video Converter - Convert Video with sinhala subtitle

$
0
0
සිංහල සබ් ෆයිල් එක ෆිල්ම් වලට දාලා කන්වර්ට් කරන්න පුළුවන් මෘදුකාංගයක් ඉල්ලුම් කරලා කීප දෙනෙක්ම අපේ ෆේස්බුක් page එකට message කරලා තිබුණා. ඔන්න ඒයට මේ Video to Video Converter මෘදුකාංගයෙන් ඒ කාර්‍යයි ලෙහෙසියෙන්ම කරගන්න පුළුවන්. DVD තැටි වලට සිංහල සබ් සහිතව ෆිල්ම් කන්වර්ට් කරලා Burn කරන්නත්, ෆිල්ම් පෙන් එකට දාලා ටීවී වලින් සිංහල සබ් එකත් එක්ක බලන්නත් මේ මෘදුකාංගය මගින් අදාල විඩීයෝව කන්වර්ට් කරලා හදාගන්න පුළුවන්. අපිට අවශ්‍ය වන්නේ අදාල වීඩියෝ ෆයිල් එකත් + සිංහල උපසිරැසි ෆයිල් එකත් පමණයි. ඔබ දන්නවා ඇති සිංහල Unicode ෆොන්ට් එකෙන් ඇති සිංහල උප සිරැසි ෆයිල් වැඩ කරන්නේ තරමක් මිලෙන් වැඩි ස්මාර්ට් TV සඳහා පමණයි. අනෙකුත් LED, LCD TV වලදි පෙන්වන්නේ කොටු කොටු අකුරු. අන්න ඒ නිසා අපිට මේ මෘදුකාංගය බාවිතා කරලා අදාල ෆිල්ම් එකේ සිංහල සබ් එකත් එක්කම එකට එකතු කරලා කන්වර්ට් කරගන්න පුළුවන්.වීඩියෝ වලට සිංහල උපසිරැසි දාලා කන්වර්ට් කරමු.

සිංහල සබ් ෆයිල් එක ෆිල්ම් වලට දාලා කන්වර්ට් කරන්න පුළුවන් මෘදුකාංගයක් ඉල්ලුම් කරලා කීප දෙනෙක්ම අපේ ෆේස්බුක් page

එකට message කරලා තිබුණා. ඔන්න ඒයට මේ Video to Video Converter මෘදුකාංගයෙන් ඒ කාර්‍යයි ලෙහෙසියෙන්ම කරගන්න පුළුවන්. DVD තැටි වලට සිංහල සබ් සහිතව ෆිල්ම් කන්වර්ට් කරලා Burn කරන්නත්, ෆිල්ම් පෙන් එකට දාලා ටීවී වලින් සිංහල සබ් එකත් එක්ක බලන්නත් මේ මෘදුකාංගය මගින් අදාල විඩීයෝව කන්වර්ට් කරලා හදාගන්න පුළුවන්. අපිට අවශ්‍ය වන්නේ අදාල වීඩියෝ ෆයිල් එකත් +සිංහල උපසිරැසි ෆයිල් එකත් පමණයි.

ඔබ දන්නවා ඇති සිංහල Unicode ෆොන්ට් එකෙන් ඇති සිංහල උප සිරැසි ෆයිල් වැඩ කරන්නේ තරමක් මිලෙන් වැඩි ස්මාර්ට් TV සඳහා පමණයි. අනෙකුත් LED, LCD TV වලදි පෙන්වන්නේ කොටු කොටු අකුරු. අන්න ඒ නිසා අපිට මේ මෘදුකාංගය බාවිතා කරලා අදාල ෆිල්ම් එකේ සිංහල සබ් එකත් එක්කම එකට එකතු කරලා කන්වර්ට් කරගන්න පුළුවන්.

බලන්න තිර ඡායාරූප කිහිපයක්.






මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහිත පරිගණක සඳහා සහාය දක්වනවා. මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.

Technical Details

  • Software Name : Video to Video Converter
  • File size : 22 Mb
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : videotovideo.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>