Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Bauddhayage Athpotha for free download

$
0
0
මේ ලිපියෙන් ඔබට හදුන්වා දෙන්නේ Image optimization කරන්න පුළුවන් නොමිලේ බාවිතා කලහැකි  ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. මෙය තවත් පැහැදිලිව කිව්වොත් අපි කැමරා වලින් ලබාගන්න ඡායාරූප වල size එක අඩුකරන්න පුළුවන් මෘදුකාංගයක්. නමුත් මෙහිදී image එකේ Quality එකේ වෙනසක් සිදුවන්නේ නෑ. සාමාන්‍යයෙන් මෙවැනි මෘදුකාංගයක් වැදගත් වන්නේ කාටද ? ඒ කුමක් සඳහාද යන්න ඔබට සිතෙන්නට පුලුවන්. සිතන්න ඔබ වෙබ් ඩිවලොපර් කෙනෙක්නම් වෙබ් පෝස්ට් එකකට ඔබ ලබාගන්න images වෙබ් පිටුවට අප්ලෝඩ් කරනකොට වැඩි කාලයක් වගේම වැඩි ඉඩක් ලබාගන්නවා. ඒවගේම පෝස්ට් එක බලන අයටත් ඒකට වැඩි ඩේටා ප්‍රමාණයක් වෙබ් පිටුව load වෙන්න ගන්නවා. ඉතින් ඒ images සියල්ල මේ මෘදුකාංගයෙන් optimize කරලා දැම්මනම් වෙබ් පිටුවට යන ඩේටා ප්‍රමානයත් අඩුයි. ඉක්මනින් වෙබ් පිටු load වෙනවා. පෝස්ට් එක නරඹන වාරගානත් ඒකට එක හේතුවක් වෙනවා. ඒවගේම ඔබ වෘතීය ඡායාරූප ශිල්පියෙක්නම් සාමාන්‍යයෙන් DSLR කැමරාවකින් වදින ඡායාරූපයක් 20MB ක් පමන වෙනවා. අවශ්‍ය තාවයක් මත යම්කිසි ඇල්බම් එකක ඡායාරූප ෆෙස්බුක් එකට අප්ලෝඩ් කරන්න, පෙන් එකකට දාගෙන යන්න, හාඩ් එකේ ඉඩ අඩු කරගන්න මේ මෘදුකාංගය බාවිතයට ගන්න පුළුවන්.බෞද්ධයාගේ අත්පොත PDF ලෙසින් බාගන්න.

රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් විසින් රචිත මෙම වටිනා ග්‍රන්ථය සෑම බෞද්ධයෙකුම කියවීම වටිනවා. බුද්ධ ධර්මය ගැන මූලික අවබෝධයක් ලබා ගැනීමට 

මෙම ග්‍රන්ථය උපකාරී වෙනවා. ගොඩක් අය අපිට ඉල්ලීම් කරලා තිබුණා මේ පොත PDF ලෙසින් ලබාදෙන්න කියලා. ඔන්න ඒ ඉල්ලීම අනුව අපි මේ පොත මෙම ලිපියෙන් ලබා දෙනවා. මෙතනින් පිවිස බාගත කරගන්න.

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>