Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Disk Drill - Hard Disk, Pen Drive, Memory chip Data Recovery

$
0
0
ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව පරිගණකයේ ඇති ෆයිල් Delete වූ අවස්තාවක එම ෆයිල් නැවත ලබාගැනීමට Data Recovery මෘදුකාංගයක් බාවිතා කලයුතුයි. එම ක්‍රියාවලිය සඳහා අප හදුන්වාදෙන්නේ මෙම Disk Drill මෘදුකාංගයයි. දැනට අන්තර්ජාලය තුලින් සොයාබැලුවොත් මෙය නොමිලේ පරිශීලනය කිරීමට ඉඩකඩ ලැබෙන හොඳම මෘදුකාංගයක්. මෙහි විශේෂත්වය වන්නේ පරිගණකයට පිටින් connect කරන USB Pen drive, Hard Disk, Memory chip වැනි උපාංග වලත් Data Recovery කිරීමට හැකි වීමයි. වැඩි කතා නැතුව අපි බලමු මේ Disk Drill මෘදුකාංගයෙන් රිකවරි කරන විදිය.නැති වූ ෆයිල් රිකවරි කරලා ගන්න වටිනා මෘදුකාංගයක්.

ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව පරිගණකයේ ඇති ෆයිල් Delete වූ අවස්තාවක එම ෆයිල් නැවත ලබාගැනීමට Data

Recovery මෘදුකාංගයක් බාවිතා කලයුතුයි. එම ක්‍රියාවලිය සඳහා අප හදුන්වාදෙන්නේ මෙම Disk Drillමෘදුකාංගයයි.



දැනට අන්තර්ජාලය තුලින් සොයාබැලුවොත් මෙය නොමිලේ පරිශීලනය කිරීමට ඉඩකඩ ලැබෙන හොඳම මෘදුකාංගයක්. මෙහි විශේෂත්වය වන්නේ පරිගණකයට පිටින් connect කරන USB Pen drive, Hard Disk, Memory chipවැනි උපාංග වලත් Data Recoveryකිරීමට හැකි වීමයි. වැඩි කතා නැතුව අපි බලමු මේ Disk Drillමෘදුකාංගයෙන් රිකවරි කරන විදිය.


ඇන්ඩ්‍රොයිඩ් සහ iOS ඇපල් අයිෆෝන් වල Delete වූ දත්තයන් වුවත් මෙම මෘදුකාංගයෙන් Recovery කරගන්න පුළුවන්. මෙම Disk Drill මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහිත පරිගණක සඳහා සහාය දක්වනවා. මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න. නිල වෙබ් අඩවියෙන් බාගැනීමට අවශ්‍යනම් මෙතනින් පිවිසෙන්න.

ℹ වැදගත් : මෙම මෘදුකාංගය නොමිලේ ලබාදෙන සංස්කරණයෙන් එකවර 500MBවලට වඩා අඩු ෆයිල් ගණනක් Recovery කරගත හැකි වන අතර මුදලට ලබාගන්නා Pro සංස්කරණයෙන් එම සීමාව අයින් කලහැක.

Technical Details

  • Software Name : Disk Drill
  • File size : 44 Mb
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : cleverfiles.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>