Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

SuperTuxKart - Racing Game

$
0
0
මේ ලිපියෙන් ඔබට හදුන්වා දෙන්නේ Image optimization කරන්න පුළුවන් නොමිලේ බාවිතා කලහැකි  ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. මෙය තවත් පැහැදිලිව කිව්වොත් අපි කැමරා වලින් ලබාගන්න ඡායාරූප වල size එක අඩුකරන්න පුළුවන් මෘදුකාංගයක්. නමුත් මෙහිදී image එකේ Quality එකේ වෙනසක් සිදුවන්නේ නෑ. සාමාන්‍යයෙන් මෙවැනි මෘදුකාංගයක් වැදගත් වන්නේ කාටද ? ඒ කුමක් සඳහාද යන්න ඔබට සිතෙන්නට පුලුවන්. සිතන්න ඔබ වෙබ් ඩිවලොපර් කෙනෙක්නම් වෙබ් පෝස්ට් එකකට ඔබ ලබාගන්න images වෙබ් පිටුවට අප්ලෝඩ් කරනකොට වැඩි කාලයක් වගේම වැඩි ඉඩක් ලබාගන්නවා. ඒවගේම පෝස්ට් එක බලන අයටත් ඒකට වැඩි ඩේටා ප්‍රමාණයක් වෙබ් පිටුව load වෙන්න ගන්නවා. ඉතින් ඒ images සියල්ල මේ මෘදුකාංගයෙන් optimize කරලා දැම්මනම් වෙබ් පිටුවට යන ඩේටා ප්‍රමානයත් අඩුයි. ඉක්මනින් වෙබ් පිටු load වෙනවා. පෝස්ට් එක නරඹන වාරගානත් ඒකට එක හේතුවක් වෙනවා. ඒවගේම ඔබ වෘතීය ඡායාරූප ශිල්පියෙක්නම් සාමාන්‍යයෙන් DSLR කැමරාවකින් වදින ඡායාරූපයක් 20MB ක් පමන වෙනවා. අවශ්‍ය තාවයක් මත යම්කිසි ඇල්බම් එකක ඡායාරූප ෆෙස්බුක් එකට අප්ලෝඩ් කරන්න, පෙන් එකකට දාගෙන යන්න, හාඩ් එකේ ඉඩ අඩු කරගන්න මේ මෘදුකාංගය බාවිතයට ගන්න පුළුවන්.සුපිරි ටක්ස් කරත්ත රේසීන් ගේම් එක.

ගොඩක් අය ඉල්ලලා තිබූන දෙයක් තමයි අද මේ ලිපියෙන් ඔබට හදුන්වාදෙන්නේ. ඒ හැමෝටම play කරන්න පුළූවන් 3D ගේම් එකක්.

මෙම ක්‍රීඩාව බැලූ බැල්මටම Realistic පරිසරයක් ඇති කාර් අනෙකුත් වාහන තාත්වික බවින් යුක්ත නොවන නමුත් ගේම් එකේ මූලික අරමුණ, ඊට එහා ගිය විනෝදයක් ලබාදෙන ලෙස නිර්මාණය කිරීමයි. 3D තාක්ෂණය උපරිම ලෙස මෙහි බාවිතාකර තිබෙනවා. කුඩා ළමයින්හට ඉතාමත් විනෝදජනකයි. මෙය  කාර්යබහුල ජීවිතයක් ගතකරන ඔබට stress එක අඩුකරගන්නත් නියමයි. මෙය ධාවනය කිරීමට පරිගණකයේ වැඩිය performance අවශ්‍යයත් නෑ. 

බලන්න පහතින් Game Introducing වීඩියෝවක්.



තනිව මෙන්ම Multiplayer ද ක්‍රීඩා කළ හැකි මෙහි Track එකතුල Kart එක ධාවනය කරන අතරමඟ දී Nitro canඅහුලා ගන්නටත් ඉන් වැඩි වේගයක් ලබාගන්නත් පුළුවන්. බලන්න තිරඡායාරූප කිහිපයක්.



මෙතනින් පිවිස මෙම විනෝදජනක Racing Game එක බාගත කරගන්න. ඒවගේම මෙම ගේම් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල play කිරීමටද පුළුවන්.


Technical Details

  • Software Name : SuperTuxKart
  • File size : 574 Mb for Pc
  • Requirements : Windows All / Android
  • License : Free
  • Publisher website : sourceforge.net

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>