Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

MacX DVD Ripper Pro - Giveaway

$
0
0
මැක් පරිගණක සඳහා DVD Ripperමෘදුකාංගයක්. 

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වගේම ඇපල් සමාගමේ මැක් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අයට අපි වටිනා මෘදුකාංග ලබාදෙනවා.

DVD තැටිවල ඇති වීඩියෝ පරිගණකයට copyකරගන්න අපි Ripper මෘදුකාංග බාවිතා කරනවා. මැක් පරිගණක වලට නියම DVD Ripperමෘදුකාංගයක් ලෙස MacX DVD Ripper Proහදුන්වාදෙන්න පුළුවන්. අපි කවුරුත් දන්න Handbrake මෘදුකාංගයට හොඳම විකල්ප මෘදුකාංගයක් කිව්වොත් නිවැරදියි.

සම්පූර්ණ DVD එකක විඩියෝවක් විනාඩි 5ක් වැනි කාලයකින් Rip කරගන්න පුළුවන්. Format කිහිපයකින් අපිට මෙය සිදුකරන්න පුළුවන්. (MP4, H.264, MOV, FLV, MPEG4, AVI, QT, MP3) මෙයට අමතරව විඩීයෝ කන්වර්ට් කරලා අනෙකුත් උපාංගවලට දාගන්නත් පුළුවන්. (iTunes, QuickTime, Apple iPhone iPad, Android, PS4, TV)  කන්වර්ට් කරන විටදී Trim, crop, mergeකරන්නත්, අවශ්‍ය නම් උපසිරැසි ගොනු එක්කරන්නත් පුළුවන්.

බලන්න තිරඡායාරූප කිහිපයක්.
මෙය මුදලට ලබාදෙන මෘදුකාංගයක් වන අතර නත්තල් මාසය නිසා අප වෙබ් අඩවිය හරහා ඔබට මෙය නොමිලේ ලබාගන්න පුළුවන්. මෙතනට පිවිස ඊමේල් ලිපිනය ලබාදී License Code එක සමඟ මෘදුකාංගය ලබාගන්න. නොමිලේ ලයිසන් කෝඩ් එක ලබාදෙන්නේ 2018 ජනවාරි 05දක්වා පමණයි. ඒ නිසා ඉක්මනින්ම මේ අවස්ථාව ලබාගන්න.

ඔබ මෙය මිලදී ලබාගන්නවානම් 50% Discount එකක් ද අමතරව MacX Video Converter Proමෘදුකාංගයද නොමිලේ ලබාදෙනවා. ඒ සඳහා මෙතනින් පිවිසෙන්න. මේ සියල්ල ජනවාරි 05 දක්වා පමණයි.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>