Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

WinX DVD Author - Best Free DVD Burner for Windows

$
0
0
DVD Burn කරන්න නොමිලේ මෘදුකාංගයක්

සාමාන්‍යයෙන් අපි DVD writeකරන්න බාවිතා කරන්නේ Neroමෘදුකාංගයනේ. ඒකට වඩා පරිශීලකයාට පහසු මෘදුකාංගයක් අපිට ලැබුණා.


මේකේ නම තමයි WinX DVD Author.මේක නොමිලේ බාවිතා කරන්න පුළුවන් මෘදුකාංගයක්. DVDවීඩියෝ තැටියක් රයිට් කරනවානම් MP4, MKV, AVI, VOB, FLV, MOVවැනි ජනප්‍රිය වීඩියෝ ෆෝමැට් වර්ග VOB ෆෝමැට් එකට වේගවත්ව convert කරලා රයිට් කරන්න පුලුවන්. DVD තැටියක මුලින් පෙන්වන Menu එකක් දාන්න, subtitle වීඩියෝ වලට එකතු කරන්න වැනි වැඩත් ලේසියෙන්ම කරගන්න පුළුවන්. බලන්න තිරඡායාරූප.

යූටියුබ් ඩවුන්ලෝඩරය.


වීඩියෝ දිග අඩු කරන්න Video cutter පහසුකමත් ඇතුලත් වෙනවා. පෙනුම ඉතාමත් සරල නිසා බාවිතා කරන අයට හරිම පහසුයි. ෆිල්ම් රයිට් කරනවානම් උපසිරැසි ෆයිල් එක පිටින් ඩවුන්ලෝඩ් කරලා වීඩියෝවට 
එකතු කරන්නත් පුළුවන්.

මෙයට අමතරව මේ මගින් යූටියුබ් විඩියෝ ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්.
 මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගත කරගන්න.




Technical Details

  • Software Name : WinX DVD Author
  • Size : 10.6 MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.winxdvd.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>