Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

WonderFox 2017 Christmas Giveaway Software

$
0
0
නත්තල් සමයේ WonderFoxමෘදුකාංග නොමිලේ.

වොන්ඩර්ෆොක්ස් කියන්නේ අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන ආයතනයක්. ඔන්න ලග ලගම පැමිණෙන නත්තල වෙනුවෙන් මොවුන් මුදලට

ලබාදෙන ජනප්‍රිය මෘදුකාංග රැසක් නොමිලේ ලබාදීමට කටයුතු සූදානම්කර ඇත. මෙය අදියර දෙකක් යටතේ ලබාදීම සිදුකරයි. පළමු අදියර දෙසැම්බර් 18 සිට දෙසැම්බර් 27දක්වාත්  දෙවැනි අදියර දෙවැම්බර් 28 සිට ලබන අවුරුද්දේ ජනවාරි මස 5දින දක්වා පැවැත්වේ. එහිදී පහත මෘදුකාංග 7නොමිලේ ලබාදෙයි. මුදලින් රු.150,000ක් පමණ මෙම මෘදුකාංග 7 වටිනවා. 😮 🤑 💸


  • WonderFox DVD Ripper Pro - DVDතැටි පරිගණකයට copy කිරීමට හොදාගත හැක.
  • Driver Booster PRO 5 -පරිගණකයේ ඩ්‍රයිවර්ස් Automatically ඩව්න්ලෝඩ් කරන්න පුළුවන්.
  • EaseUS MobiMover - ඇපල් අයිෆෝන් සහ අයිපෑඩ් වල දත්ත Backup කරගන්නත්, පරිගණකයේ ඇති දේවල් Device එකට copy කරගන්නත්, Device එකේ දත්ත පරිගණකයට copy කරගන්නත් පුළුවන්. Mobile manager මෘදුකාංගයක් ලෙස ක්‍රියාකරයි.
  • NXPowerLite 7 - PDF, Microsoft Office සහ JPEG ෆයිල් Compresses කරනු ලබයි.
  • WinToHDD - DVDතැටියක් නොමැතිව Windows 10/8.1/8/7/vista ඉන්ස්ටෝල් කිරීමට මේ මගින් පුළුවන්.
  • Auslogics File Recovery - වයිරස් හේතුවෙන් Delete වූ ෆයිල් Recovery කරලා ආපහු ලබාගන්න පුළුවන් වටිනා මෘදුකාංගයකි.
  • Fliphtml5 Gold -  ඔබලග ඇති PDF ලිපි අපුරූ පොත් රාක්කයක ඇති පොත් මෙන් පිළිවෙලට පෙන්වයි.

Like to Win Gifts මගින් WonderFox ෆේස්බුක් පිටුව ලයික් කරලා මෙම campaign එක #WonderFoxChristmasටැග් එක දාලා ශෙයාකරලා screenshot එකක් ඔවුන් වෙත message කිරීමෙන් වටිනා තෑගි දිනාගන්නත් පුළුවන්.

මෙම සියල්ල පිළිබදව දැනුවත් වීමට සහ මෘදුකාංග නොමිලේ බාගැනීමට මෙතනින් පිවිසෙන්න WonderFox 2017 Christmas Giveaway පිටුවට.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>