ඉංග්‍රීසි ඉගෙනගන්න වටිනා ඇප් එකක්.
අද කාලේ අපිට නැතුවම බැරි දෙයක් තමයි ඉංග්‍රීසි කියන්නේ. ඇත්තටම ඉංග්‍රීසි ඉගෙනගන්න විවධ පාඨමාලා රාශියක් තිබුනත් අපට ගොඩක් වෙලාවට ඒවාට යොමුවෙන්න කාලය අඩුයි.
වර්තමානයේ අපි හැමෝම ස්මාර්ට් ජංගම උපාංග භාවිතා කරනවා. ඔයාලට දවසකට විනාඩි 5ක් 10ක් අපි අද හදුන්වාදෙන English In Sinhala 1ඇප් එක භාවිතා කරොත් මාසයක් පමණ ගත වෙනකොට හොද ඉංග්‍රීසි දැනුමක් ලබා ගන්න පුළුවන්. පහත සදහන් වන්නේ ඇප් එක තුල අඩංගු කරුණු පිළිබද කෙටියෙන්,
![]()

- අව්‍ය පද පිළිබද විස්තරයක් සහිතයි.
- අතීත කෘදන්ත හෙවත් past participleපිළිබද විස්තරයක් සහ අපට වැදගත්වන ක්‍රියාපද අඩංගු වගුවක් සහිතයි.
අතිතකාල, වර්තමාන සහ අනාගත කාල වලට අයත් පහත දැක්වෙන ප්‍රධාන වාක්‍ය රටාවන් 12පිළිබදව වැදගත් කරුණු ඇතුලත් වන අතර ඒවාගේ Positive, Negative, Positive Questionසහ Negative Questionඅනු මාතෘකා පිළිබද වෙන වෙනම පාඩම් සහ උදාහරණ ඇතුලත්.
- Present simple tense - සරල වර්තමාන කාලය.
- Present continuous tense - වර්තමාන ප්‍රවර්තන කාලය.
- Present perfect tense - වර්තමාන පරිපූර්ණ කාලය.
- Present perfect continuous tense - වර්තමාන පරිපූර්ණ ප්‍රවර්තන කාලය.
- Past simple tense - සරල අතීත කාලය.
- Past continuous tense - අතීත ප්‍රවර්තන කාලය.
- Past perfect tense - අතීත පරිපූර්ණ කාලය.
- Past perfect continuous tense - අතීත පරිපූර්ණ ප්‍රවර්තන කාලය.
- Future simple tense - සරල අනාගත කාලය.
- Future continuous tense - අනාගත කාල ප්‍රවර්තන කාලය.
- Future perfect tense - අනාගත කාල පරිපූර්ණ කාලය.
- Future perfect continuous tense - අනාගත කාල පරිපූර්ණ ප්‍රවර්තන කාලය.
සම්පුර්ණ වාක්‍ය රටාවන් ප්‍රමාණය 48 ක් වන අතර සෑම වාක්‍ය රටාවක් සදහාම උදාහරණ 10ක් සහිතයි මෙම app එක 6Mbප්‍රමාණයක් නිසා දුරකතනයට බරක් නොවී භාවිතා කරන්නත් පුළුවන්. බලන්න තිර ඡායාරූප කිහිපයක්.

මෙතනින්පිවිස ඇප් එක බාගන්න.