
අපේ කාලෙට ගැලපෙන මෘදුකාංගයක් ලෙස මෙය අපට හදුන්වාදෙන්න පුළුවන්. දැන් ශබ්දකෝෂ මෘදුකාංග ඕනෑ තරම් තිබුණත් මෙය සාපේක්ෂව
ගොඩක් වෙනස් වැඩ සහිත මෘදුකාංගයක්. මේ මගින් ඉංග්‍රීසි, සිංහල වචන වල තේරුම දැනගන්නත්, ඒවා Pronounce කරන්නත් වගේම OCR තාක්ෂණයෙන් සිංහල, ඉංග්‍රීසිවචන වල තේරුම ලබා ගැනීම ඒ කියන්නේ වෙබ් කැමරාව ඉදිරිපස අපි ඉංග්‍රීසි වචන සහිත යමක් පෙන්වූ පසු එය කුමක්දැයි Recognize කරගන්න වැනි වටිනා පහසුකම් රැසක් සහිතයි. singlish ටයිප් කිරීම මගින් සිංහල වචන search කරන්නත් පුළුවන්. බලන්න ස්ක්‍රීන්ශොට්.
- singlish වචනයක් type කිරීමෙන් පසුව අවසානයට space bar press කරන්න.
- උදාහරණයක් විදිහට "අම්මා"ලෙස type කිරීමට ඔනිනම් "amma "ලෙස type කර යුතුය.
- සෑමවිටම අවසානයට "space bar"type කල යුතුය.
- අපට සිංහල වලට හැරවීමට ඕන කරන "singlish"වචනය ,අකුර හෝ අකුරු සමූහය
type කිරීමෙන් පසුව අනිවාර්යෙන් "space bar"type කරන්න. එවිට එය සිංහල වචනයකට,අකුරකට හෝ අකුරු කිහිපයකට හැරේ.
අවශ්‍ය සෑම ගොනුවක්ම ඔබ Download කරන ගොනුව තුල අඩංගුවේ. වෙනම Downloadකිරීමට අවශ්‍ය නොවේ.
ine|s wfkl=;a YíofldaI
- we;=j;a neß ke;=j;a neß uOqr YíofldaIh'
- jev f.dvla ;sfhk Engrisi Dictionary 2015
- wiki YíofldaIh¡
- forK YíofldaIh¡
- bx.%Sis" oñ< ´kEu jpkhla isxy,hg yrjk YíofldaIh'
- fldßhdkq NdIdj isxy, lrk YíofldaIh¡
- ,hka isxy, bx.%Sis mß.Kl YíofldaIh'
- Tlaiaf*da¾â YíofldaIh mß.Klhg¡
- lmarel Tka,hska YíofldaIh¡
Technical Details
- Software Name : Jhat Dictionary V1.6
- File size : 107 MB
- Requirements :Windows All
- License :Free
- Developer By : Mahesh Kulasinghe
- Developer Contact Mail : maheshkulasinghe@gmail.com