සිංහල බසින් ඇති ප්‍රථම ඇන්ටිවයිරස් මෘදුකාංගය.
අපි හැමෝම දන්නා කියන කරැනක් තමයි දැනට නිකුත් වී ඇති ඇන්ටිවයිරස මෘදුකාංග සියල්ලක්ම ඉංග්රීසි බාෂාවෙන් නිකුත් වී තිබීමයි. නමුත් මෙම
මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.
අපි හැමෝම දන්නා කියන කරැනක් තමයි දැනට නිකුත් වී ඇති ඇන්ටිවයිරස මෘදුකාංග සියල්ලක්ම ඉංග්රීසි බාෂාවෙන් නිකුත් වී තිබීමයි. නමුත් මෙම
TS Antivirus මෘදුකාංගය අපගේ මව් භාෂෘව වන සිංහල භාෂාවෙන් නිකුත් වී තිබීමයි. එම නිසා ඉංග්රිසි භාෂාව නොදන්නා අයෙකුට වුවද මෙය ඉතාමත් පහසුවෙන් බාවිතා කිරිමට පුළුවන්. මෙය නිපදවා තිබෙන්නේ සබරගමු පලාතේ සිටින මෘදුකාංග නිපදවන්නෙකු වූ තිසර සදරැවන් විසිනි. මෙහි දැනට සංස්කරන 17ක් පමන නිකුත්වී ඇත. නොමිලේ ලබා දෙන නිසා ඕනෑම පරිගණකයක ලෙහෙසියෙන් භාවිතාකල හැකිය. බලන්න තිරඡායාරූප කිහිපයක්.
මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.
Technical Details
- Software Name : TS Antivirus
- File size : 3 MB
- Requirements : Windows All
- License : Free
- Developer By : Thisara Sandaruvan
- Developer Contact Mail : sandaruvanthisara@gmail.com