Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Google Chrome - Task Manager

$
0
0
ගූගල් ක්‍රෝම් Task Managerගැන දැනගමු.

අපි වැඩි දෙනෙකු බාවිතා කරන්නේ ගූගල් සමාගමේ ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකනේ. ඉතින් මේකේ තිබෙන පොඩි දෙයක් ගැනයි අපි ඔයාලට කියලා දෙන්නේ.

වින්ඩෝස් මෙහෙයුම්පද්ධතියසඳහා වෙනම Task managerඑකක් තියෙයි. අපි සියළු දෙනාව ඒ බව දැනුවත්. ඒවගේම ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකෙත් වෙනමම Task Managerඑකක් තියෙයි.

ගූගල් ක්‍රෝම් එක බාවිතා කරන අයට තිබුණ ලොකුම ගැටළුව තමයි පරිගණකයේ Ram එක වැඩි වශයෙන් බාවිතයට ගැනීම. දිගු වේලාවක් අන්තර්ජාලයේ සිටින විටදී ගූගල් ක්‍රෝම් නිසා පරිගණකය මන්දගමී වෙනවා. ඉතින් අපිට පුළුවන් මෙම ගූගල් ක්‍රෝම් Task Managerඑක තුලින් වැඩියෙන් Memory එක ගන්නේ මොනවද කියලා බලලා නවත්වන්න. අපි බලමු chrome task managerඑක ගන්න විදිය.

ගූගල් ක්‍රෝම් Open කරලා උඩම තීරුවේ Right clickකරන්න. එවිට මෙලෙස පහලට Menu එකක් පෙන්වයි. ඒකේ තිබෙන Task Manager එක click කරන්න.


එවිට chrome එකතුල Run වෙන Tab සහ Extension පෙන්වයි. අපිටඅවශ්‍ය නැති ඒවා selectකරලා Endකරන්න.

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>