Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Ammyy Admin - Free Remote Desktop Sharing Software

$
0
0
දුරස්ථ පරිගණක වලට පිවිසෙන්න පුලුවන් Ammyy මෘදුකාංගය.

මේක ගොඩක්ම වටින්නේ ITපැත්තෙන් වැඩ කරන අයට. මේ මගින් තමන්ගේ සේවාදායකයින්ගේ පරිගණක වලට අන්තර්ජාලය මගින් පිවිසීමට පුළුවන්. 


ඔවුන්ගේ පරිගණකය තමන් ඉන්න ඕනෙම තැනක සිට පාලනය කිරීමට පුළුවන්. මෙය කවුරුත් දන්න කියන Team Viewer මෘදුකා‍ංගයට සමානයි. ඒත් වැඩි වැඩ කරන්න ඕනේ නෑ. මෘදුකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ ඩබල් click කරලා open කරන්න විතරයි තියෙන්නේ.

අනික Team Viewerඑකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමා අපි දිගටම පාවිච්චි කරනකොට අපිව Limitකරනවා. ඒ කියන්නේ විනාඩි 5න් වගේ Disconnect කරනවා. අනික තමයි එහා පැත්තෙන් අපිට password එක එවනකම්ම අපිට ලොග් වෙන්නත් බෑ. අපි ලොග් වෙන හැම පාරකදීම අපිට අලුතෙන් passwordඑකක් ඕනේ. ඒත් ඇමිවලදී එහෙම නෑ. අනිත් කෙනාගේ Ammy IDඑක ගැහුවා Logවුනා.


බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.


මේක හරිම පොඩි Software කෑල්ලක්, රැම් එක ගන්නේ හරිම ටිකයි, අනික අපි එක පාරක් වෙන කම්පියුටරේකට ලොග් උනාම එයා ඒකේ Remember කියන එක Tick කරාම අපිට දිගටම ලොග් වෙන්න පුළුවන්. අනික මාර Speed වැඩ කරනවා. අපිට අපි නිතර ලොග් වෙන IPSaveකරලා තියාගන්නත් පුළුවන්. ඒවගේම Voice Call ගන්නත් පුළුවන්. ඒකෙන් අනිත් පරිගණකයේ කෙනාට ඕනෙ දේවල් කියලා දෙන්න පුළුවන්. අපේ පරිගණකයේ තියෙන ෆයිල් කොපි කරලා සම්බන්ධවෙන අනිත් පරිගණකයට Save කරන්නත් පුළුවන්.

මෙතනින් පිවිස මෘදුකා‍ංගය බාගන්න. (මෙම මෘදුකා‍ංගය Chrome & Firefoxවෙබ් බ්‍රවුසර් එක මගින් ඩවුන්ලෝඩ්කල නොහැකි අතර වෙනත් වෙබ් බ්‍රවුසරයකින් උත්සාහ කරන්න.)

Technical Details

  • Software Name : Ammyy Admin
  • File size : 762KB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.ammyy.com


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>