Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Ultimate Audio Player 17.4v

$
0
0
අපේ රටේ නිපදවූ සුපිරිම Audio Music Player එක

අපි මෙම මෘදුකාංගය ගැන කලින් ලිපියකින් ඔබව දැනුවත්කරා මතක ඇති. ඔන්න එහි අලුත්ම් සංස්කරණය 17.4නිකුත්කර තිබෙනවා.


දේශිය වශයෙන් මෘදුකාංග නිපදවන පවර්සොෆ්ට් විසින් මෙය නිපදවා තිබෙනවා. පරිගණකයේ Mp3ගීත අහන්න වගේම Mp3 එකක ඇති Tag වෙනස් කරන්නත් දැන් පුළුවන්. Audio Playerඑකක තිබුය යුතු මූලිකාංග ඇතුලත් කරලා මෙය නිපදවා තිබෙනවා. බලන්න තිර ඡායාරූප කිහිපයක්. 

Mp3 එකක Tag වෙනස් කරන්නත් පුළුවන්.

Music Player එකක නැවතුවම බැරි Equalizer එකකුත් තියෙයි.

මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගන්න. මෙය ක්‍රියා කිරීමට පරිගණකයේ netframework 4.5 ඉන්ස්ටෝල් කරන්න ඕනෙ.

Technical Details

  • Software Name : Ultimate Audio Player 17.4v
  • File size : 15.5MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : powersoftsl.yolasite.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles