Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

iPhone X and iPhone 8 Default Wallpapers

$
0
0
අයිෆෝන් 8 සහ අයිෆෝන් X එකේ ඇතුලත් වෝල්පේපර්ස්.

ඇපල් සමාගමේ අලුත්ම ස්මාර්ට් ෆෝන් දුරකතන දෙක ගැන දැන් නොදන්න කෙනෙක් නෑ. ලබන දෙසැම්බර් මාසයේ පමණ නිකුත් වීමට නියමිත


 අයිෆෝන් Xහි වීඩියෝ ඔබ දකින්න ඇති. ඒකේ තිබෙන වෝල්පේපර්ස් සෙට් එක අපි ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් ගෙනාවා. අයිෆෝන් බාවිතා කරන අයට මේ වෝල්පේපර්ස් ගොඩක් වටිනවා. අලුත්ම iOS 11පෙනුම ලබාගන්න මේ මගින් පුළුවන්. ඔන්න කැමති image එකක් මත click කරලා ඩවුන්ලෝඩ් කරගන්න. මේ සියළු වෝල්පේපර්ස් අයිෆෝන් Xඑකකින් ලබාගත්ත ඒවා.






















Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles