Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Pituwa Sinhala Spelling Checker

$
0
0
සි‍ංහල වචන 100% ක් නිවැරදිව ටයිප් කරන්න උදව්වෙන පිටුව අක්ෂර වින්‍යාස සහකරු.

මේ දක්වා සි‍ංහල අකුරු කොටන්න විවිධ වූ මෙවලම් පැමිණියත් සි‍ංහල වචන හරිහැටි කොටලා තියෙද, අක්ෂර වින්‍යාස

හරිහැටි බාවිතා කරලා තියෙද බලාගන්න ක්‍රමයක් තිබුනේ නෑ. ඔන්න දැන් ඒ ප්‍රශ්නයත් ඉවරයි. අප හදුන්වාදෙන මෙම පිටුව spell checkerවෙබ් අඩවියට ඔබ ටයිප් කරපු වාක්‍ය, ඡේදය copyකරලා එහි ඇති text boxඑකට past කරල බලන්න පුළුවන් වැරදි වාක්‍ය මොනවද කියලා. අනතුරුව එතනම නිවැරදි වචනය ලබාදෙන අතර අවශ්‍යනම් එය click කිරීමෙන් හරි වචනය බාවිතා කරන්න පුළුවන්. හරි වචනය වුවත් ටයිප් කරකර ඉන්න ඕනේ නෑ.

ඇත්තටම මේක කර්‍යාලවල ලිපි ආශ්‍රිතව වැඩ කරන, අන්තර්ජාලයතුල සි‍ංහල ලිපි ලියන අයටනම් ගොඩක් වටින tool එකක් කිව්වොත් නිවැරදියි. 


බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.

ඔන්ලයින් ටූල් එකක් නිසා ඕනෑම අන්තර්ජාලය පවතින වෙබ් බ්‍රවුසර් එකකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. මෙතනින් spell.pituwa.lk පිවිසෙන්න එම වෙබ්අඩවියට. මෙය හදුන්වාදෙන වීඩියෝව පහතින් බලන්න.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles