Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Remove Ads Box from KMPlayer Any Version

$
0
0
KMPlayer දැන්වීම් පෙන්වන එක නවත්වන සරලම ක්‍රමය.

KMPlayer එක කියන්නේ අපි හැමෝම දන්න කියන නියම වීඩියෝ Player එකක්. අපේ රටේ ගොඩක් අය බාවිතා කරන වීඩියෝ ප්ලේයර් එකක් කිව්වොත් නිවැරදියි.


එයට හේතුව සි‍ංහල උප සිරැසි සමග මෙහි ෆිල්ම් බලන්න හරිම ලේසියි. මෙම මෘදුකා‍ංගය නිපදවූ ඩිවලොපර්වරු මෙහි ජනප්‍රියතාවයත් එක්කම මෑත කාලීනව නිකුත්කල සංස්කරණ වල අන්තර්ජාලයට සම්බන්ධකර ඇති විටදී මෙහි පහත ආකාරයට දැන්වීම් පෙන්වීමට නිර්මාණය කර තිබෙනවා. මෙය පරිශීලකයින්ට ඇත්තටම බාධාවක්. අනවශ්‍ය ආකාරයට ඒ සදහා ඩේටා වැය වීමත් සිදු වෙනවා.

KM Playerඑක openකරපු ගමන් හුගක් කරදරකාරී ලෙස දැන්වීම් දර්ශනය වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කියලා දෙන්නේ කොහොමද මේ දැන්වීම් පේන එක නවත් වන්නේ කියලා. මේක සියළුම KM Player Versionසදහා සාර්ථක ක්‍රමයක්. මෙය සිදු කරන ආකාරය පහත වීඩියෝව බලන්න.



මෙය සාර්ථක නොවූවානම් KM Player එකේ දැන්වීම් අයින් කරන අනෙකුත් ක්‍රමය 👉 මෙතනින් පිවිස බලන්න.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>