Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

EaseUS 13th Anniversary Campaign

$
0
0
EaseUS 13 වෙනි සංවත්සරය වෙනුවෙන් නොමිලේ මෘදුකාංග සහ මුදල් ත්‍යාග.

ජාත්‍යන්තර මට්ටමින් මෘදුකාංග නිපදවන EaseUS ආයතනය 13 වෙනි සංවත්සරය නිමිත්තෙන් ඔවුන්ගේ වටිනා



මෘදුකාංග රැසක් පරිශීලකයින්ට නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. අගෝස්තු 7 වෙනි දිනසිට ලබන 17 වෙනි දිනදක්වා විශේෂ අවස්ථා 3ක් යටතේ මෙම වරප්‍රසාද ලබාදීමෙ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
  • පළමු අවස්ථාව - EaseUs මෘදුකාංග සඳහා Product Serial Numbersදිනාගන්න පුළුවන්. මෙතනින්EaseUs වෙබ් අඩවියට පිවිස වාසනා චක්‍රය කරකවන්න. පහත සඳහන් මෘදුකාංග වලට නොමිලේ සීරියල් නම්බර් ලබාගන්න පුළුවන්.
  1. EaseUS EverySync Pro
  2. EaseUS MobiSaver for iPhone Pro
  3. EaseUS MobiSaver for Android Pro
  4. EaseUS Todo PCTrans Pro
  5. EaseUS Partition Master Pro 11.10




  • දෙවන අවස්ථාව - EaseUs මෘදුකාංග මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් ලබාදීම.




  • තෙවන අවස්ථාව - EaseUs මෘදුකාංග සබැඳි Memeනිර්මාණයකර ඒ සඳහා ලැබෙන වැඩිම Vote ගණනට පේපැල් Gift Card දිනාගන්න පුළුවන්.
  1. 1st Place Gift Card වටිනාකම  - 30$
  2. 2nd Place Gift Card වටිනාකම  - 15$
  3. 3rd Place Gift Cardවටිනාකම  -  5$

වැඩිදුර තොරතුරු දැනගැනීමට EaseUs වෙබ් අඩවියට මෙතනින්පිවිසෙන්න.


    Viewing all articles
    Browse latest Browse all 1805

    Trending Articles



    <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>