8GBරැම් එකක් 23MP කැමරාවක් සහිත සුපිරි ස්මාර්ට් ෆෝන් එකක් පැමිණෙයි.
2017 වසරේ නිකුත් වන බවට නිල ලෙස දැනුම් දී තිබෙන ස්මාට්ෆෝන් අතර Asus Zenfone ARදුරකථනයත්
ඉහළින් වැජඹෙන්නේ එහි අඩංගු නව තාක්ෂණය නිසාම බව කිව යුතුයි. Dual SIMදුරකථනයකක් වන මෙහි Super AMOLED capacitive touch screen තිරයකින් සන්නද්ධ වන අතර එහි තිර ප්‍රමාණය අඟල් 5.7ක් වේ. එයට Corning Gorilla Glass 4තිර ආරක්ෂණ වීදුරුවකින් ආරක්ෂාව ලැබේ. මෙය Android OS, v7.0 (Nougat) මෙහෙයුම් පද්ධතිය මගින් බලගැන්වෙන අතර Snapdragon 821චිප පද්ධතියකින්ද, Quad-coreප්‍රොසෙසරයකින්ද සමන්විතයි. මෙම Asus Zenfone ARස්මාට්ෆෝනයට 256GBදක්වා වූ SD Cardඇතුළු කොට බාහිර මතකය ඉහළ දැමීමට හැකියාව ඇති අතර අභ්‍යන්තර මතක ධාරිතාව අනුව සහ රැම් මතකය අනුව එය සංස්කරණ කිහිපයකින් නිකුත් වෙයි. ඒ අනුව 32/64/128/256 GBලෙසින්ද 4/8 GB RAM ලෙසින්ද එය විවිධ සංස්කරණවලට බෙදෙනු ඇත.
මෙහි ප්‍රධාන කැමරාව 23 MP (f/2.0) විභේදනයකින් සමන්විත, අඟල් 1/2.6 සෙන්සර ප්‍රමාණය, 1 µm pixel size, OIS (4-axis), 3x zoom, phase detection autofocusසහ depth and motion tracking sensorsවැනි හැකියාවන් සමගින්ද, geo-tagging, touch focus, face detection, HDRසහ panorama වැනි විශේෂාංගයන් සමගින්ද නිකුත් වෙයි. මෙහි 2160p@30fps ගුණාත්මක බවකින් වීඩියෝ කිරීමේ හැකියාවද ඇත. ඉදිරිපස Dual කැමරාව 8MP (f/2.0) විභේදනයකින් සමන්විත වන අතර, එයටද 1080p ගුණාත්මක බවකින් වීඩියෝ පටිගත කිරීමේ හැකියාව පවතී.
බලන්න හදුන්වාදෙන නිල වීඩියෝව.
Review වීඩියෝව.
මෙම හැකියාවන්ට අමතරව මෙහි ශ්‍රව්‍ය ප්‍රතිදාන තාක්ෂණය අතින් බැලූ විට Asus Zenfone AR ස්මාට්ෆෝනය සැලකිය යුතු මට්ටමකින් ඉහළින් ඇති බව පැවසිය හැක. එසේම Fingerprint (front-mounted), accelero-meter, gyro, proximityසහ compass වැනි සෙන්සරයන්ද මෙයට අනුයුක්තයි. මීට අමතරව ගූගල් සමාගම මෙය නිෂ්පාදනයට ඍජු මැදිහත්වීමක් කර තිබීමද උපාංගයේ වැඩි ආකර්ෂණයට හේතුවක් වී ඇත. මෙහි තවත් තොරතුරැ දැනගැනීමට අවශ්‍යය නම් මෙතනින් මෙහි නිල වෙබ් පිටුවට පිවිසෙන්න.
ඡායාරූප කිහිපයක්.