HTC සමාගමෙන් අලුත්ම ස්මාර්ට් ෆෝන් දෙකක් හදුන්වාදෙයි.
HTC සමාගමවිසින් පසුගිය දිනක අලුතෙන් හදුන්වාදුන් HTC U Ultraසහ HTC UPlay ස්මාර්ට් දුරකතන නව මුහුණුවරකින් යුතුව
වෙළදපොළට හදුන්වා දෙන ලදී.මෙම දුරකතන 2 ක අතරින් මුලින්ම HTC U Ultraගැන සලකා බැලීමේදී මෙය ටැබ්ලට් ගණයට අයත් වන අගල් 5.7ක QHD තීරයකින් සමන්විත වෙනවා. Qualcomm Snapdragon 821 Chipset එක යොදාගෙන ඇත. headphone jack එක වෙනුවට USB-C Port එකක් අන්තර්ගත වේ. 3000mAhබැටරියක් අඩංගු වේ. 12 MP Rear කැමරායක්ද, 4 GBරැම් ධාරිතාවකින්ද මෙය සමන්විත වෙනවා.
බලන්න Cnet Review වීඩියෝව.
ඡායාරූප
HTC U Ultra ඇතුලත් Specification,

- Android OS, v7.0 (Nougat)
- Qualcomm MSM8996 Snapdragon 821 Chipset
- Dual SIM (Nano-SIM, dual stand-by)
- 5.7 inches (~69.7% screen-to-body ratio) Screen
- Resolution - 1440 x 2560 pixels (~513 ppi pixel density)
- Quad-core (2x2.15 GHz Kryo & 2x1.6 GHz Kryo) Processor
- Adreno 530 GPU
- Fast battery charging (Quick Charge 3.0)
HTC U Playදුරකතනය පිළබද සැලකීමේදී මෙහි සුළු වෙනස්කම් කිපයක් දැකිය හැකිය. මෙය ප්‍රමාණයෙන් අගල් 5.2තිරයකින් සමන්විත වෙනවා. Mediatek Helio 10 Chipsetඑකක් සහ Octa-coreප්‍රොසෙසරයකින් බලගැන්වෙයි. Rear හා Front කැමරා 2 ම 16 MPවේ.4 GBරැම් ධාරිතාවක් ඇත. ඒවගේම මෙම දුරකතනයේද 3.5 mmහෙඩ් ෆෝන් ජැක් එකක් දකින්න ලැබෙන්නේ නැත. ඒ වෙනුවට USB-C Portඑකක් දැකගන්න පුළුවන්.මෙහි 2500mAhබැටරියක් දැකගත හැක.
HTC U Playඇතුලත් Specification,
ඡායාරූප.- Android OS, v6.0 (Marshmallow)
- Mediatek MT6755 Helio P10 Chipset
- Octa-core (4x2.0 GHz Cortex-A53 & 4x1.1 GHz Cortex-A53) Processor
- Mali-T860MP2 GPU
- Dual SIM (Nano-SIM, dual stand-by)
- Super LCD capacitive touchscreen, 16M colors
- 5.2 inches (~68.7% screen-to-body ratio)
- 1080 x 1920 pixels (~428 ppi pixel density)
- Primary camera 16 MP & Secondary camera 16 MP
- Non-removable Li-Ion 2500 mAh battery
![]() |
HTC U Play |
![]() |
HTC U Ultra |
![]() |
HTC U Play |
![]() |
HTC U Ultra & HTC U Play |