රොබෝ දැනුම මුල සිටම ලබාගන්න අවස්ථාවක්.
මහා බි‍්‍රතාන්‍ය සම්භාව්‍ය විශ්ව විද්‍යාලයකින් රොබෝ ඉංජිනේරුවරයෙකු ලෙස පූර්ණ සුදුසුකම් ලබා බි‍්‍රතාන්‍යයේ ඉහලම පරිගණක නව පර්යේෂණ
වැඩි විස්තර සඳහා Voyager One Roboticsෆේස්බුක් පිටුවමඟින් හෝ
072 611 08 01 අංකයට ඇමතීමක් ලබා දීමෙන් හෝ ඔබගේ නම ලිපිනය දුරකථන අංකය 076 - 346 33 30 SMSකිරීමෙන් ලබාගත හැකිය.
ආයතනයක අත්දැකීම් ලැබූ තරුණ ශ‍්‍රී ලාංකීය රොබෝ ඉංජිනේරුවරයෙකු විසින් රොබෝ තාක්ෂණය පිළිබඳ ඇල්මක් දක්වන ඔබ සඳහා ලංකාවේ Voyager One Roboticsආයතනය පවත්වාගෙන යනු ලබනවා.ඔබ රොබෝටික් තාක්ෂණය පිළිබඳව මුල සිටම හදාරන්න කැමැත්තක් ඇත්නම් ඒ සඳහා ලංකාවේ සුදුසුම ස්ථානය ලෙස Voyager One Robotics ආයතනය හදුන්වාදෙන්න පුළුවන්. හැදෑරීම් අවසානයේ පිළිගත් සහතික පත්‍රයක්ද ලබාදෙනවා.
විනෝදාත්මක හා නිර්මාණශීලී බවින් පූර්ණ ලෙසම තර්කානූකූල බව වර්ධනය කරන සියලූ පාඩම් සමඟ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සඳහා අවශ්‍ය උපාංග සියල්ල ද අන්තර්ගත පැකේජයක් නිවසටම ගෙනවිත් ලබාදීමයි. ඔබගේ දරුවා වර්ධනය වන කාලයේදී නව තාක්ෂණය හා සමීපව අනාගතයේ පරිපූර්ණ නියමුවෙක් ලෙස නැගී සිටින්නට මෙයට පුළුවන්. එසේම ඔබේ දරුවා මෙම පැකේජය හරහා ලබන දැනුම තුලින් දරුවාට අවේනික වූ නිර්මාණයක් බිහිකරීමට පෙළඹීම හරහා තව තවත් දරුවාගේ අධ්‍යාපනය අතිසාර්ථකව කර ගැනීමට යොමු වනු නොඅනුමානය. මෙම පැකේජය තුළින් ලංකාවේ ඔනෑම දෙමවුපියෙක්ට දරුවාගේ අනාගත වර්ධනය සඳහා ශක්තිය දීමට හැකියාව ඇත.
මෙම පලමු පද්ධතිය My Smart Night Lampලෙස නම් කර ඇති අතර මෙය තුලින් කළුවරයේදි ස්වයංක‍්‍රීයව බල්බය දැල්වීට මෙන්ම ඔබට අවශ්‍ය ඔනෑම වර්ණයක් දුරස්ථ පාලකය භාවිතයෙන් ලබා ගත හැකි අතර ඔබට අවශ්‍ය ඔනෑම වර්ණ රටා නිර්මාණය කර ගබඩාකර තබා ගැනීමට හැකියාව පවතී. මෙම වැඩසටහන් මාලාව තනිවම නිවසේ සිටම ඉගනීමට අවශ්‍ය පලමු පරිපථ කට්ටලය මෙන්ම අවශ්‍ය මඟ පෙන්වීම සඳහා වර්ණවත් උපදෙස් පත‍්‍රිකාවක් මේ සමග ඇත.
![]()