Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Prisma App

$
0
0
http://www.aluth.com/2016/07/prisma-app.html
අලුත්ම ෆේස්බුක් ෆොටෝ රැල්ල Prisma Appඑක.

ඇපල් අයිෆෝන් වල අලුතෙන් නිකුත්වන ඇප්ස් වලින් සමාජ ජාල වෙබ් අඩවි සඳහා එක් කරන ඡායාරූප සහ වීඩියෝ සඳහා බොහෝ දෙනා අතර කාලෙන් කාලෙට රැල්ලක් ක්‍රියාත්මක වෙනවා. 

මේ දිනවල එම තැන හිමි කරගන්නේ Prisma Appඑකයි. මේ ඇප් එකෙන් අපේ ෆොටෝ වලට කාටූන් Effect එකක් ලබාදෙනවා. Digitalසිතුවමක් ලෙසත් හදුන්වන්න පුලුවන්. ඉතාමත් සරල ක්‍රියා පටිපාටියක් මගින් මේ අයුරෙන් අපිට ෆොටෝ එක හදාගන්නත් එවෙලේම ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවියට ශෙයා කරන්නත් පුලුවන්.

 බලන්න හදුන්වාදෙන වීඩියෝව.



මෙම ඇප් එක දැනට නිකුත්කර තිබෙන්නෙ ඇපල් iOS උපාංග සඳහා පමණයි. මෙතනින් පිවිස ඇප් එක බාගන්න.


Technical Details

  • App Name : Prisma
  • File size : 15.8 MB
  • Requirements :iOS 8.0 or later
  • License :Free
  • Developer Website : www.prisma-ai.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>