
ග්‍රැෆික් ඩිස්යින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා තවත් වටිනා සිංහල ෆොන්ට් එකක්.
ෆොන්ට් එකේ නම තමයි laIsiwara. සමාජ ජාල වෙබ් අඩවිවල වදන් page වල, Quote පෝස්ට් හදන්න, Magazine වල cover page වලට මේ ෆොන්ට් එක ගැලපෙනවා. මේ ෆොන්ට් එක කොයිවගේද කියලා පහතින් බලාගන්න පුළුවන්.

මෙතනින් පිවිස බාගත කරගන්න. මෙය Isi fontඑකක් බැවින් විජේසේකර යතුරුපුවරුව සමග බාවිතාකල නොහැකි අතර මෙතනින් Isi එසැණින් පරිවර්තකයහරහා ඔබට ලෙහෙසියෙන්ම මේ ෆොන්ට් එක බාවිතාකර අකුරු ලිවීම සිදුකල හැක.