Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Lotus Dictionary - English to Sinhala Dictionary for Linux & Windows

$
0
0
ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය වූ පළමු ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය අපි ඔබට පෙර ලිපියකින් ගෙන ආවා මතක ඇති.ඔන්න දැන් එහි නවතම සංස්කරණය නිකුත්වී තිබෙනවා. මෙහි පෙර මෘදුකාංගයේ පැවති අඩුපාඩුකම් නිවැරදිකර එමෙන්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහාද ක්‍රියාත්මක වෙන සංස්කරණයක් නිර්මාණයකර තිබෙනවා.ලිනක්ස් සහ වින්ඩෝස් පරිගණක සඳහා අලුත්ම Lotus Dictionaryමෘදුකාංගය.

ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය වූ පළමු ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය අපි ඔබට

පෙර ලිපියකින් හදුන්වා දුන්නා ඔබට මතක ඇති. ඔන්න දැන් එහි නවතම සංස්කරණය නිකුත්වී තිබෙනවා. මෙහි පෙර මෘදුකාංගයේ පැවති අඩුපාඩුකම් නිවැරදිකර එමෙන්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහාද ක්‍රියාත්මක වෙන සංස්කරණයක් නිර්මාණයකර තිබෙනවා.

Lotus Dictionary නවාංග :
  • Linux සහ Windows යන මෙහෙයුම් පද්ධතීන්ට සහය දක්වයි.
  • වචන ප්‍රමානය 250000 දක්වා වැඩි කර ඇත.
  • Widget Mode.
  • නව අතුරු මුහුණත.
  • Standard Unicode Keyboard support.
  • Real-time dictionary option.

තිර ඡායාරූප කිහිපයක් බලන්න.

Ubuntu 19මෙහෙයුම් පද්ධතියේ මෙය ක්‍රියාකරන අන්දම.


Ubuntu 19මෙහෙයුම් පද්ධතියේ Widget Modeසහිතව.

Kali Linuxමෙහෙයුම් පද්ධතියේ මෙය ක්‍රියාකරන අන්දම.

Windows 10මෙහෙයුම් පද්ධතියේ මෙය ක්‍රියාකරන අන්දම.

Windows 10මෙහෙයුම් පද්ධතියේ Widget Modeසහිතව.

Windows 10 මෙහෙයුම් පද්ධතියේ Expanded Mode සහිතව.

මෙතනින් පිවිස වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහාද, මෙතනින් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය  සඳහාද Lotus Dictionaryමෘදුකාංගය බාගතකරගන්න.


Technical Details

  • Software Name : Lotus Dictionary
  • File size : 44 Mb
  • Requirements : Windows All / Linux
  • License : Free
  • Publisher website : linuxworldz.wordpress.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>