Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

iPhone Data Transfer EaseUS MobiMover Free 2.0

$
0
0
ඇපල් සමාගමේ අයිෆෝන් සහ අයිපෑඩ් Direct පරිගණකයට සම්බන්ධ කරාට මොකුත් දාන්න බෑ. ඒ නිසා අපිට iTunes මෘදුකාංගය ඔවුන් හදුන්වාදෙන්නේ ඒකයි.  නමුත් iTunes මෘදුකාංගයත් ටිකක් සංකීර්ණ වැඩියි. සමහර වෙලාවට File Backup වෙලා නොදැනුවත්වම ෆයිල් Delete වෙනඅවස්ථා නැතුවාම නොවේ. ඒ නිසා අප විසින් හදුන්වාදෙන මෙම MobiMover ඔබට ගොඩක් වටිනා මෘදුකාංගයක්. ලේසියෙන්ම පරිගණකයේ ඇතුලත් පින්තූර, සිංදු Audio සහ Video, Ringtones, Playlists, Voice Memos ඇපල් උපාංගයට දාගන්න වගේම ඇතුලත් දේවල් පරිගණකයට Copy කරගන්නත් පුළුවන්.
අයිෆෝන් වලට ඩේටා දාන්න අලුත් මෘදුකාංගයක්.

ඇපල් සමාගමේ අයිෆෝන් සහ අයිපෑඩ් Direct පරිගණකයට සම්බන්ධ කරාට මොකුත් දාන්න බෑ. ඒ නිසා අපිට iTunesමෘදුකාංගය ඔවුන් හදුන්වාදෙන්නේ ඒකයි.

නමුත් iTunes මෘදුකාංගයත් ටිකක් සංකීර්ණ වැඩියි. සමහර වෙලාවට File Backupවෙලා නොදැනුවත්වම ෆයිල් Delete වෙනඅවස්ථා නැතුවාම නොවේ. ඒ නිසා අප විසින් හදුන්වාදෙන මෙම MobiMover ඔබට ගොඩක් වටිනා මෘදුකාංගයක්. ලේසියෙන්ම පරිගණකයේ ඇතුලත් පින්තූර, සිංදු Audio සහ Video, Ringtones, Playlists, Voice Memos ඇපල් උපාංගයට දාගන්න වගේම ඇතුලත් දේවල් පරිගණකයට Copy කරගන්නත් පුළුවන්.

බලන්න තිර ඡායාරූප කිහිපයක්.



iOS 8/9/10.1/10.2/10.3/11සහිත ඇපල් උපාංග සහාය දක්වනවා. ඒවගේම iTunes පරිගණකයට install කරලා තියෙන්නත් ඕනේ. ඇපල් අයිෆෝන් 4s, 5, 5s, 6, 6s, 6 plus, 6s plus, 7, 7 plus, 8, 8 plus, X සහ ඇපල් අයිපෑඩ් mini2, 3, 4 iPad Air, iPad Air 2, iPad Proඋපාංග සඳහා පමණක් මෙය ක්‍රියාකරයි.

මෙතනින්පිවිස මෘදුකාංගය බාගත කරගන්න.

Technical Details

  • Software Name : MobiMover Free 2.0
  • File size : 30MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.easeus.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>