Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Free email account without phone number - Yandex

$
0
0
ෆෝන් නම්බර් නැතුව ඊමේල් ගිණුම් හදන්න ක්‍රමයක්.

අන්තර්ජාලය සමඟ නිතර ගණුදෙනු කරන අයට ඊමේල් ලිපින ගොඩක් වැදගත් වෙනවා. සමාජ ජාල වෙබ් ගිණුම් හදන්න, Forum වෙබ් අඩවිවල ලියා පදිංචි වෙන්න 


අනිවාර්යයෙන් ඊමේල් ගිණුමක් අවශ්‍ය වෙනවා. අපි සාමාන්‍යයෙන් ඊමේල් ගිණුම් හදන්නේ ගූගල් සමාගමේ Gmail හෝ Yahoo වෙබ් අඩවි වලින්. නමුත් දැනටමත් ඒවා හදල නිසා අලුතෙන් හදන ඊමේල් ගිණුම් වලට ෆෝන් නම්බර් Verify දෙන්න වෙනවා. ඒකට ඉතින් අලුතෙන් සිම් එකක් ගන්න එපැයි. 😒

අපි හදුන්වාදෙන්නේ ෆෝන් නම්බර් verify නැතුව ඊමේල් පහසුකම් ලබාදෙන විශ්වාසවන්ත වෙබ් අඩවියක්. එය තමයි mail.yandex.com ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවිවල ගිණුම් කිහිපයක් පවත්වාගෙන යන අයට මේක ගොඩක් වැදගත් වේවි. 😉


මෙතනින්පිවිස අදාල තොරතුරු පුරවා, ඊතලයෙන් පෙන්වාදී ඇති I don't have a mobile phone numberක්ලික් කරලා ලැබෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීලා ඊමේල් ඇඩ්‍රස් ඇති තරම් create කරගන්න. 😄


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>