Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Samsung Galaxy Note 8 Sinhala Review

$
0
0
සැම්සුන් ගැලෙක්සි නෝට් 8

සැම්සුන් සමාගමේ නවතම ස්මාර්ට් ජ‍ංගම දුරකතනය වන්නේ මෙයයි. ඔබට මතක ඇති පසුගිය වසරේ නෝට් 7පැමිණීම හේතුවෙන් සැම්සුන් සමාගමට රතු එළියක්ද 


දැල්වුනා, ඒ නෝට් 7 හි බැටරියෙහි ඇති වූ තාක්ෂණික දෝශයක් නිසාවෙන් නොට් 7අලෙවියද නවතා පාරිබෝගිකයින්ට වන්දි ගෙවීමටද සිදුවීම හේතුවෙනි. ඔන්න ඒ සියලු අත්දැකීම් සමග මෙම වසරේ සැම්සුන් නෝට් 8නිකුත් කරනු ලැබුවා. නිකුත් කිරීමත් සමග එහි ඇති features ගැන දැනගන්න කැමති අයට මේ ලිපිය වටිනවා. 

Note 8එකේ තියෙන Infinity Metal and glass sandwich designපෙනුමට ඕනෑම කෙනෙක් වශී වෙනවා. බලන්න පහත හදුන්වාදෙන වීඩියෝව.


අපි බලමු මෙහි ඇති ගුණාංග මොනවද කියලා.
  • ඉදිරිපස Home Buttonඑකක් නොමැත.
  • samsung සමාගම මුල්වරට හදුන්වලා තියෙන Dual Camera systemඑක.
  • මුල්වරට ස්මාර්ට් ෆෝන් එකකට optical image stabilizationහදුන්වලා දෙන්නේ මේ Samsung Galaxy Note 8 එකෙන්. ඉහත Gif එකෙන් පේනවා ඇති lense එක හෙලවෙනවා. ඒකෙන් අපිට අපේ අත හෙලවුනත් වීඩියෝ එක හෙල්ලෙන්නේ නැතුව රෙකෝඩ් කරගන්න පුළුවන්.
  • අගල් 6.3 1440x2160 Super AMOLED curved Infinity Displayඩිස්ප්ලේ එක.
  • ඉදිරිපස 8 Mp සහ පිටුපස 12 Mp Dual කැමරා සහිතයි.
  • රැම් එක 6 GB.😮
  • 3,300mAh බලයක් සහිත බැටරිය.
  • 1.6GHz octa-coreප්‍රොසෙසරයක් සහිතයි. 😍
    • 64 GB Internal Memoryසහිහයි, අවශ්‍යනම් Memory Cardසම්බන්ධ කිරීමෙන් Memory එක තවත් වැඩි කරගන්න පුළුවන්.
    • Android 7.0 Nougatමෙහෙයුම් පද්ධතිය ඇතුලත් වේ.
    • ඉක්මනින් බැටරිය ආරෝපණය වීම සහ රැහැන් රහිතව බැටරිය ආරෝපණය වෙන තාක්ෂණයෙන් යුක්තයි.

      • ඉහත වර්ණයන් 4තෝරා ගැනීමට පුළුවන්. ල‍ංකාවේ මුදලින් රු.1 80,000ක් පමණ වෙනවා.


      Viewing all articles
      Browse latest Browse all 1805

      Trending Articles



      <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>