DVD Ripකරන්න නවතම මෘදුකාංගය.
සාමාන්‍යයෙන් මේ මෘදුකාංගය වැදගත් වෙන්නේ ෆිල්ම් බලන අයට. DVD එකක ඇතුලත් ෆිල්ම් සාමාන්‍ය පරිදි පරිගණකයට copy කරගන්න බෑ.
සාමාන්‍යයෙන් මේ මෘදුකාංගය වැදගත් වෙන්නේ ෆිල්ම් බලන අයට. DVD එකක ඇතුලත් ෆිල්ම් සාමාන්‍ය පරිදි පරිගණකයට copy කරගන්න බෑ.
ඒ නිසා මෙවැනි DVD Ripperමෘදුකාංගයක් බාවිතා කරන්න වෙනවා. අලුතෙන් පැමිණෙන ෆිල්ම් එකක් අන්තර්ජාලයෙන් හොඳ copy එකක් බාගත කරගන්නවා නම් format එක වන්නේ DVDRip, WebRipවේ. ඒවා ලබාගන්නේ ඔරිජිනල් DVD තැටියකින්. නැතිනම් අන්තර්ජාලයේ අලෙවිකරන ඔරිජිනල් ෆිල්ම් Host එකකින්.
- ඇයි අපිට DVD Rip කරන්න උවමනා වෙන්නේ ?
සමාන්‍යයෙන් ඔරිජිනල් DVD තැටියක ඇති ෆිල්ම් ගීත වීඩියෝ copy කරන්න බැරිවෙන්න තමයි write කරන්නේ. අන්න එහෙම ඒවා පරිගණකයට copy කරගන්න අවශ්‍ය නම් DVD Rip කරන්න වෙනවා.
බලන්න මෙම මෘදුකාංගයේ screenshot එකක්.
Technical Details
- Software Name : WonderFox DVD Ripper Pro
- File size : 22.8 MB
- Requirements : Windows All
- License : Free Trial
- Publisher website : videoconverterfactory.com