නැතිවුන ෆයිල් Recovery මෘදුකාංගයකින් ආපහු ගමු.
මොකද්ද මේ ෆයිල් රිකවර් කරනවා කියන්නේ. ඇයි ෆයිල් රිකවර් කරන්න ඕන වෙන්නේ? කොහොමද මේක කරන්නේ ? අපි හැමෝම දන්නවා අපි වින්ඩෝස් වලදී
ෆයිල් එකක් Delete කරලා දැම්මම ඒක යන්නේ Recycle Binඑකට මොකද අපිට වැරදිලාවත් ඒක ආපහු ගන්න ඕන උනොත් කියලා. නමුත් Shift + Deleteකී දෙකම ප්‍රෙස් කරලා මොකක් හරි ෆයිල් එකක් ඩිලීට් කරොත් ඒක සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා යනවා Recycle Bin එකට යන්නේ නැහැ. නමුත් වැරදිලාවත් මේ ෆයිල් එක ඕන එකක් උනොත් ? නැත්නම් පස්සේ හරි ඕන උනොත් ? කරගන්න දෙයක් නැති වෙනවනේ. අන්න ඒ නිසා තමයි මේ Recovery මෘදුකාංග හදල තියෙන්නේ.

නමුත් මේ ගොල්ලෝ කොහොමද මේ ඩිලීට් වෙච්ච ෆයිල් ආපහු ගෙනත් දෙන්නේ ? ඇත්තම කියනවනම් අපි Shift +Deleteගහල ඩිලීට් කරාට මේ ෆයිල් ඒක ඔයාලගේ computer එකෙන් ඉවත් වන්නේ නැහැ. වෙන්නේ මෙහෙයුම් පද්දතියේ මේ ෆයිල් එකත් එක්ක ගොඩනගල තිබ්බ සම්බන්ධතාවය අහෝසි කරලා දාන ඒක. නමුත් ෆයිල් ඒක තියෙනවා. හිස් ඉඩකුත් පෙන්නනවා. ඔයාල පස්සේ මොනවහරි කොම්පියුටරේට දැම්මොත් ඔන්න අර ඩිලීට් කරපු ෆයිල් ඒක මකල දාල ඒ ඉඩ අරගෙන අර ඔයාල අලූතින් ගෙනාපු ෆයිල් ටික දානවා. එතකොට තමයි අර ෆයිල් ඒක මැකෙන්නේ. ඉතින් මේ රිකවරි සොෆ්ට්වෙයා වලින් කරන්නේ මෙන්න මේක තමයි.
එය කරන්නේ අර ඉතුරු වෙච්ච ෆයිල් ඒක අරගෙන අපිට දෙනවා. නමුත් ඒක උඩින් තව මොනවහරි ඔයාල දාල තිබුනොත් මෙවයිනුත් ආපහු ගන්න බැරිවෙන වෙලාවල් තියෙනවා. ඒක නිසා තමයි ඔයාල මාසෙකට විතර කලින් ඩිලීට් කරපු ෆයිල් එහෙම ආපහු ගන්න බැරි. අප හදුන්වාදෙන මෙම රිකවරි මෘදුකාංගයේ නම තමයි "රිකුවා". මෙතනින් පිවිස මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න. Recuvaනොමිලේ පරිශීලනය කරන්න පුළුවන් මෘදුකාංගයක්. මෙය බාවිතා කරන ආකාරය බලමු.

- සොෆ්ට්වෙයා ඒක බාගෙන ඉන්ස්ටෝල් කරගෙන open කරහම මුලින්ම මෙන්න මෙහෙම එකක් එයි. මේකේ ඔය Do not Show this wizard On Start-upකියන ඒක උඩ ක්ලික් කරලා cancel බටන් ඒක ඔබන්න.
- දැන් Main Window එක පහල ආකාරයට පෙන්වයි.
- මුලින්ම ඔයාලට රිකවරි කරගන්න ඕන ෆයිල් ඒක තිබුන පාටිෂන් ඒක ඔය වම පැත්තේ උඩින් තියෙන දිග ඩ්‍රොප් ඩවුන් බොක්ස් එකෙන් තෝරාගන්න. ඊට පස්සේ ඔය ඊට මෙහායින් තියෙන scan බොත්තම ඔබන්න.
දැන් ඔන්න ඔයාලට පේනවා ඇති Search Resultsලැබිල තියෙනවා. මේහැම එකකටම මෙහා පැත්තෙන් රතු, කහ හෝ කොළ පාට බෝලයක් තියෙනවා. සහ චෙක් බොක්ස් එකක්. මේ රතු පාටින් කියන්නේ ඒ ෆයිල් ඒක රිකවර් කරන්න බෑ. කියන ඒක. එහෙමත් නැත්නම් මේක රිකවර් කරත් වැඩ කරන එකක් නෑ කියන ඒක. කහ පාටින් කියන්නේ ෂුවර් නැති ෆයිල් මේවා රිකවර් කරන්න පුළුවන් වෙන්නත් පුලවන්.බැරිවෙන්නත් පුළුවන්.නැත්නම් රිකවර් කරහම වැඩ කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. කොළ පාටින් කියන්නේ කිසිම අවුලක් නැතුව රිකවර් කරගන්නත් කිසි අවුලක් නැතුව වැඩත් කරන ෆයිල්.
දැන් ඉතින් කරන්න තියෙන්නේ ඔයාලට ඕන ෆයිල් වල Check Boxඋඩ ක්ලික් කරලා Select කරලා ඔය දකුණු පැත්තේ යට තියෙන රිකවර් කියන බොත්තම උඩ ක්ලික් කරන ඒක. එතකොට save කරන්න තැනක් අහයි. මේ වෙලාවේදී මේ ෆයිල් ඒක තිබුන තැනම දෙන්න එපා. වෙන තැනක දෙන්න.ඒ මොකද කියල කියන්න ඕන නෑනේ. Post ඒක මුල ඉඳල බැලූවනම් එහෙම කිව්වේ ඇයි කියල තේරෙනවා. අපි හිතමු ඔයාල හෙව්ව ෆයිල් ඒක මේකේ Search Resultsවලට ආවේ නැහැ කියල. එහෙනම් ඔයාලට පුළුවන් ටිකක් වැඩි පුර හොයල බලන්න කියල මෙයාට කියන්න. ඒක කරන්නේ මෙහෙමයි. දකුණු පැත්තේ උඩ තියෙන මේ Options කියන බොත්තම ක්ලික් කරන්න.

එතකොට එයි පොඩි window එකක් එකේ තියෙන මේ Actions කියන ටැබ් ඒක උඩ click කරන්න.
එකේයට තියෙන මේ deep scan කියන තැන ටික් ඒක දාල ඕකේ කරන්න ඊට පස්සේ ආපහු ස්කෑන් පාරක් දාල බලන්න ටිකක් වෙලා යයි කලින්ට වැඩිය. නමුත් සමහර විට ෆයිල් ඒක අහු වෙන්න ඉඩ තියෙනවා.
ඔන්න එහෙනම් Recoveryකරලා අවසානයි. ☺
Technical Details
- software Name : Recuva
- File size :4.02 Mb
- Requirements :Windows All
- License :Free
- Publisher web site : www.piriform.com