යමහා Fzද,
හොන්ඩා Hornetද,
සුසුකි Gixxerද වඩාත් හොදම.
මේ දිනවල ඉන්දියන් යතුරු පැදි අතර තරගකාරීම යතුරු පැදි 3 තමයි මේ.
![]()
![]()
![]()
Suzuki Gixxer
හොන්ඩා Hornetද,
සුසුකි Gixxerද වඩාත් හොදම.
මේ දිනවල ඉන්දියන් යතුරු පැදි අතර තරගකාරීම යතුරු පැදි 3 තමයි මේ.
අලුතෙන් මේ අතුරෙන් බයික් එකක් මිලදී ගන්නවා නම් කොයික තෝරගන්නවාද කියලා හිතාගන්න අපහසුයි. හේතුව මෙම යතුරුපැදි 3 පෙනුමෙන් එතරම් වැඩි වෙනස් නොමැතිව අනෙකුත් පහසුකම් අතින් බොහෝ දුරට සමාන වීමයි. බයික් එකට ඔබගේ කැමැත්ත පමණක් නෙවෙයි, මෙම යතුරුපැදි බාවිතා කරන අයගේ උපදෙස් බෙහෙවින් වටිනවා. මෙම යතුරුපැදි තුනෙහි ඇතුලත් performance එකින් එක හදුන්වා දෙමින් නිර්මාණයකල අපූරු වීඩියෝවක් බලන්න පහතින්.
ඡායාරූප

YAMAHA FZ 2.0

Honda Hornet 160R

Suzuki Gixxer
ඔබගේද මේ බයික් 3 ගැන අත්දැකීම් ඇති. එ නිසා ඔබේ තේරීමට මනාපයක් පහතින් පලකරන්න අමතක කරන්න එපා.
හොදම බයික් එක මොකද්ද ?