
ප්‍රංශයේ Kineti සමාගම විසින් La Table Kineti කියලා Windows 10සහිත කෝපි මේසයක් හදල තියෙනවා. මේක හදල තියෙන්නේ ලී සහ
ඇලුමිනියම් භාවිතා කරලා. මුහුණතට Full HD (1920×1080) displayඑකක් තමයි සවිකරල තියෙන්නේ. මේ Displayඑක හදල තියෙන්නේ 12 touch pointකියන නොකැඩේන ශක්තිමත් වීදුරු වර්ගයක් යොදාගෙන. මේසයට සවිකරල තියෙන පරිගණකයේ Intel Core i5 ප්‍රොසෙසරයක්, Intel HD 6000ග්‍රැෆික්ස්, 8GBRAMසහ 120GB SSD HDD, USB 3.0එකක් Wi-Fiසහ Bluetoothසම්බන්දතා අඩංගු වෙනවා.
Kinetiසමාගම කියන විදිහට මෙම මේසය භාවිතා කරල ගෙදර තියෙන අනෙකුත් ස්මාර්ට් උපාංග පාලනය කරන්නත් පුළුවන්. ඒ සදහාම මෙයට මෘදුකාංගද අැතුළත් කර තිබෙනවා.
Kinetiසමාගම කියන විදිහට මෙම මේසය භාවිතා කරල ගෙදර තියෙන අනෙකුත් ස්මාර්ට් උපාංග පාලනය කරන්නත් පුළුවන්. ඒ සදහාම මෙයට මෘදුකාංගද අැතුළත් කර තිබෙනවා.
බලන්න හදුන්වාදීමේ වීඩියෝව.
ඡායාරූප කිහිපයක්



