
වින්ඩෝස් 8 වල එකේ තියෙන ගොඩක් අය අකමැතිම දේ තමයි මේ ස්ටාර්ට් මෙනු එක.
ඉතින් ඒක වෙනුවට කලින් පාවිච්චි කරපු වින්ඩෝස් 7 එකේ ස්ටාර්ට් මෙනු එක දා ගන්න නියම සොෆ්ට්වෙයා එකක් ගෙනාවා.

කැමති අය දා ගන්න.පොඩ්ඩක්වත් ස්ලෝ වෙන්නෙ නෑ.කිසි අවුලක් නෑ වින්ඩෝස් 7 වගේම ස්ටාර්ට් මෙනු එකක් මේක. අවශ්‍ය වෙලාවට ඕනෙනම් දා ගන්නත් පුලුවන්.