Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

ඕනෙම Audio, Video එකක් නොමිලේ convert කරන්න.

$
0
0

ඕනෑම media file එකක් ඕනෑම file type ඒකකට පහසුවෙන් convert කරගත හැකි  Format Factory ඔයලා ලග නැත්තම් මෙන්න බා ගන්න.



මේක අලුත්ම වර්ශන් එක වගේම සම්පූර්ණම වර්ශන් එකයි.





මේකෙන් කන්වර්ට් කරගන්න පුලුවන් ෆ්රෝ මැට් කිහිපක් පහත වේ.
  • All to MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.
  • All to MP3/WMA/AMR/OGG/AAC/WAV.
  • All to JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.
  • Rip DVD to video file , Rip Music CD to audio file.
  • MP4 files support iPod/iPhone/PSP/BlackBerry format.
  • Supports RMVB,Watermark, AV Mux.

ස්ක්‍රීන්ශොට් එකක් බලන්න.


ඔයාලා ගේ අදහස් දාන්නත් අමතක නොකරන්න.මේක පාවිච්චිකරන අය ඉන්නවනම් මේක ගන්න අයට බලන්න කොමන්ට්ස් දාන්න අමතක නොකරන්න.

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles