Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

5KPlayer - Best free 4K HD video player & downloader

$
0
0
එකම වීඩියෝ player එකකින් Movies බලලා ඇතිවෙලාද ? නැතිනම් වීඩියෝ play වෙන්නේ හිරවෙවීද ? එහෙනම් මේ අලුත්ම 5K player එක පරිගණකයට දාගෙන බලන්න.වීඩියෝ බලන්න නවතම Media Player එකක්.

එකම වීඩියෝ player එකකින් Movies බලලා ඇතිවෙලාද ?නැතිනම් වීඩියෝ play වෙන්නේ හිරවෙවීද ?එහෙනම් මේ අලුත්ම 5K playerඑක 

පරිගණකයට දාගෙන බලන්න. මෙම වීඩියෝ ප්ලේයර් එකේ පහත දේවල් සිදුකල හැක.
  • නවතම 4k/UHDසහ අංශක 360 වීඩියෝ play කලහැක.
  • Music Videoඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්.
  • Movies සදහා Subtitle දාලා බලන්නත් පුළුවන්.
  • වීඩියෝ එඩිටින් කරන්නත් පුළුවන් - Video cut, Rotate, Change Play Speed, Video Colour Balance, Audio Quality.

    බලන්න තිර ඡායාරූප කිහිපයක්.
      පහත වීඩියෝ සහ ඕඩියෝ ෆෝමැට්ස් වර්ග මෙම වීඩියෝ player එකේ ක්‍රියාකරයි.



     මෙතනින් පිවිස මෙම 5K Player එක බාගන්න. ඒවගේම මෙම මෘදුකාංගය නිපදවූ Dearmob නම් අන්තර්ජාතික මෘදුකාංග නිර්මාණය කරන ආයතනය විසින් 5K Playerඑක promote කිරීම සඳහා $1117ක් වටිනා ත්‍යාග ලබාදීමේ විශේෂ වැඩසටහනක්ද පවත්වනවා. එහිදී ඔබට ත්‍යාග වශයෙන් Panasonic HC-VX1 කැමරාවක්, YouTube Premium ගිණුමක් සහ 4K Video Converterමෘදුකාංගය ලබාදෙනවා. මෙම Promotion එකට සහබාගි වීමට මෙතනින් පිවිසෙන්න.



    Viewing all articles
    Browse latest Browse all 1805

    Trending Articles



    <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>