අයිෆෝන් සඳහා IOTransfer Pro මෘදුකාංගය.
මෙම මෘදුකාංගය ප්රයෝජනවත් වන්නේ ඇපල් උපාංග බාවිතා කරන අයටයි. අපි කලින් ලිපියකින් මේ මෘදුකාංගය ඔයාලට හදුන්වාදීලා තිබෙනවා.
ප්රධාන වශයෙන් අයිෆෝන්, ටැබ් සහ අයිපොඩ් වලට පරිගණකයේ සිට ෆයිල් දාන්න සහ ඇතුලත් දත්ත පරිගණකයට copy කරගන්න පුළුවන් පහසු මෘදුකාංගයක්. මෙහි Pro සංස්කරණය මිලදී ගතයුතුවන නමුත් Halloween seasonඑක නිසා මෘදුකාංගය නිපදවන ඩිවලොපර්වරු මෙය 50% Discount එකක් අප වෙබ් අඩවිය හරහා ලබාදීමක් සිදුකරනවා.

අලුතෙන් පැමිණි iOS 11සහිත ඇපල් උපාංග සඳහාද මෙය සහාය දක්වයි. ඉක්මනින් පරිගණකයේ ඇති Mp3, Videoගීත අයිෆෝන් එකට දාගන්න, PDF පොත් Tab එකට දාගන්න, අයිෆෝන් එකෙන් ලබාගත් ඡායාරූප සහ වීඩියෝ පරිගණකයට copy කරගන්න මේ IOTransfer උපකාරී වෙනවා. ඇපල් සමාගමේ මේ කාර්යය සිදුකරගන්න iTunes මෘදුකාංගය තිබුණත් ඒක බාවිතා කරන්න තරමක් අපහසුයි. User Friendly නෑ. ඉතින් මේ IOTransfer මෘදුකාංගය ඒ සඳහා හොද ආදේශ මෘදුකාංගයක්.
බලන්න ස්ක්රීන්ශොට් කිහිපයක්.
මෙතනින් පිවිස IOTransfer Pro සංස්කරණය Halloween පිටුවෙන් බාගන්න පුළුවන්. මෙම 50% Discountඑක ලබාගත හැකි වන්නේ ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම follow කිරීමෙනි.
Technical Details
- Software Name : IOTransfer
- Size : 3.7MB
- Requirements : Windows All
- License : Free
- Publisher website : www.iotransfer.net